ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නියෝජනය කරන BJP හෙවත් භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකාව තුළ ද පිහිටු වීමට සැලසුම් කර තිබෙන බව පහුගියදා ඉන්දීය මාධ්‍ය වාර්තා පළ කර තිබුණේය. ඒ පුවතට අනුව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන ඉන්දීය නිවාස අමාත්‍ය අමිත් ශාහා ඒ පිළිබඳ නිල ප්‍රකාශයක් සිදු කර තිබේ. ඒ ඉන්දියාවේ පැවැති මහජන සමුළුවකදීය. ඔහු පවසා ඇත්තේ අසල්වැසි ශ්‍රී ලංකාව තුළ භාරතීය ජනතා පක්ෂයක් ඇති කිරීමට පක්ෂය විසින් අදහස් කරගෙන ඇති බවයි. ශ්‍රී ලංකාව තුළ පක්ෂය භාරතීය ජනතා පක්ෂය ස්ථාපනය කිරීමෙන් පසු මැතිවරණයන්ට ඉදිරිපත් වීමටද ඔවුන් සැලසුම් කර ඇති බව එහි…
Read MoreTag: government in india
“දිල්ලි චලෝ” – අදානි, අම්බානි ගේ ව්‍යාපෘති කිරීමට මෝදිට බැහැ!
දිල්ලියේ අගනුවර කඳවුරු බැඳ සිටින විරෝධතාවයේ නිරත ගොවීන් ඔවුන්ගේ ඉල්ලීම් ඉටු නොවන්නේ නම් ඔවුන්ගේ උද්ඝෝෂණය ත්‍රීව කරන බවට අනතුරු අඟවා තිබේ. ජනවාරි 2 දා ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ජනරජ දිනය සමරන ජනවාරි 26 වන දින ට්‍රැක්ටර් පෙළපාලියක් සමග උද්ගෝෂණයක් සංවිධානය කරන බවයි. අරගලයේ ආරම්භය කොවිඩ් ගෝලීය වසංගතය ඇති දරුණු ලෙස ඉන්දියාවට පහර දෙන මොහොතක භාරතීය ජනතා පක්ෂය පවතින හදිසි තත්වය භාවිතා කරමින් සැප්තැම්බර් මාසයේදී පාර්ලිමේන්තුව හරහා කෘෂිකර්මාන්තය සදහා වන අදාල වන ගොවි පනත් තුනක් ඉවත් කිරීමට රජය පෙළඹී ඇත. නව නීති මගින් කෘෂි ව්‍යාපාර වලට හා ව්‍යාපාරිකයන්ට ලබා…
Read More