ව්‍යාජ චෝදනාවක් නඟා පොලිසියෙන් වාහල්කඩ ගෙදරකට පහර දි අලාභ හානි කරයි
අමද්‍යප දිනය පැවති දිනයේ නිවසක රජයේ මත්පැන් සගවා ගෙන අලවිකර තිබෙනා බවට ලැබුණු තොරතුරකට එහි පැමිණ ඇති වාහල්කඩ ඩී-හතර පොලිසියේ නිලධාරින් නිවැසියන් නොමැතිව සිටි නිවසට පහරදි අලාභ හානී සිදුකර ගොස් තිබෙනා බව එහි හිමිකරුවන් අනාවරණය…