කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා සෑම අතකින්ම මානසික පීඩාවට ලක් වූ කොටසක් ඇත. ඒ ඇඟලුම් සේවකයින් හා ස්වයං රැකියා වල නිරතව සිටි පුද්ගලයින්ය. කොවිඩ් පිලිබඳ මාධ්‍ය වාර්තාකරණයේදීද ඇතැම් මාධ්‍ය ආයතන විසින් සිදුකළ ක්‍රියාවන්ද මෙයට බොහෝ හේතු වී තිබුණි. කොවිඩ් ආසාදිත රෝගියෙකු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සොයා යන අවස්ථාව වීඩියෝ කර මාධ්‍යයෙන් පෙන්වන්නේ අපරාධකරුවෙකු සොයාගෙන යන ආකාරයටය. මෙය මාධ්‍ය ආචාර ධර්ම අභිබවා ගිය ක්‍රියාවලියකි. කොවිඩ් දෙවැනි රැල්ල ආරම්භ වූයේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් බව අප සැම දන්නා කරුණකි. නමුත් සමාජයේ ඇතැම් තරුණයින් මේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ නිල අඳුමෙන් සැරසී යන තරුණියන්ට උසුලු විසුලු කළේය.…
Read MoreTag: garment workers in sri lanka
යලිත් නිදහස් වෙළඳ කලාප වල කොවිඩ්?
වතුපිටිවල, මාතලේ – නාඋල කම්හල් දෙකක සේවක සේවිකාවන් 136 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි පහුගියදා මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි. මෙහිදී එකී කම්හල් දෙක වසා දමා ඇති බවත් 700 ක් නිරෝධායනයේ බවත් ඉන් වැඩිදුරටත් කියවිණි. නමුත් මේ වන විට වතුපිටිවල පමණක් නිදහස් වෙළඳ කලාපයේ 150 ක් පමණ ආසාදිතයින් බව තහවුරු කර ගෙන ඇත. මේ අතර කොග්ගල නිදහස් වෙළද කළාපයේ කොරෝනා ආසාදිත ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන්ගේ සංඛ්‍යාව (21) උදෑසන වනවිට 101 දක්වා ඉහළ ගොස් ඇති බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසා තිබුණි. පසුගිය 20 වෙනි දිනය…
Read Moreකම්කරු නීති අදාළ නැති වසංගත සමයේ ඇඟලුම් ශ්‍රමය.
ඇඟලුම් අපනයනය ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයේ ප්‍රධානතම අංගයක් වේ. විදේශගත ශ්‍රමිකයන් ගෙන් ලබන ආදායමට අමතරව ශ්‍රී ලංකාව විදේශ විනිමය උපයනු ලබන ප්‍රමුඛතම ආර්ථිකය ඇඟළුම් කර්මාන්තය. එමගින් ලක්ෂ සංඛ්‍යාත රැකියා නිර්මාණය කිරීමක් ද සිදු විය. ශ්‍රී ලංකාව තුළ දහසකට ආසන්න ඇඟලුම් කම්හල් නිෂ්පාදන කාර්යයේ නිරත වෙමින් ඇති බව ඇස්තමේන්තු කරනු ලැබ ඇත. කොවිඩ් 19 වසංගතය රට තුළත් ගෝලීය වශයෙනුත් පාලනයකින් තොරව මේ වෙනවිට පැතිරී යමින් පවතී. මින් බොහෝ සෙයින් පීඩා විඳින පාර්ශවයක් ලෙස ඇඟලුම් කර්මාන්ත සේවක සේවිකාවන් දැක්විය හැකිය. මෙම වසංගතයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය කෙරෙන සමාජ දුරස්ථභාවය සහ අනෙකුත් ප්‍රමාණවත් සෞඛ්‍ය…
Read More