ජනමාධ්‍ය හැදුනුම්පත අතැතිව ගිනිඅවිත් ප්‍රවාහනය කරලා : ප්‍රශ්නය කොතැනද?
අවකාශය නවතම

ජනමාධ්‍ය හැදුනුම්පත අතැතිව ගිනිඅවිත් ප්‍රවාහනය කරලා : ප්‍රශ්නය කොතැනද?

ජනමාධ්‍යවේදීන්ට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන හැඳුනුම්පත නොමැතිව අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දෙන මාධ්‍ය සාකච්ඡාවට සහභාගීවීමට ඉඩ නොදෙන බවට ජනමාධ්‍ය අමාත්‍යවරයා කළැයි කියන ප්‍රකාශයකින් පසු මේ වන විට ඒ ගැන ලොකු කතා බහක් ඇතිවී තිබේ. කැබිනට් තීරණ…

ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධවලට යුක්තිය කියන්නේ “එකක්” විතරයි!
අවකාශය නවතම

ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධවලට යුක්තිය කියන්නේ “එකක්” විතරයි!

‘අද මේ කතාව මං කොහොමද පටං ගන්නේ කියලා කල්පනා කරමින් හිටියේ. මෙතන ඉන්නවා චන්දන සිරිමල්වත්ත සහෝදරයා. ශාලික අයියා (මාධ්‍යවේදී ශාලික විමලසේන) මතක් කළා ජනතා විමුක්ති පෙරමුණේ පත්තරයක් වෙච්ච ලංකා පත්තරේ සීල් තියලා චන්දන සිරිමල්වත්ත සහෝදරයා…

කටුනායක ගුවන් තොටුපලේ දූෂණයට ලක් වූ කාන්තාවට යුක්තිය
නවතම

කටුනායක ගුවන් තොටුපලේ දූෂණයට ලක් වූ කාන්තාවට යුක්තිය

වර්ෂ 2005දී කටුනායක පිහිටි බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී කාන්තාවක් ලිංගික දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය වෙත වාර්ථා වී තිබුණි. ඇය ඇය අපර්ණා ජීවන්ති යැයි උපකල්පණය කරමු. ඇයට ඒ වන විට…

මාධ්‍ය මර්දනයේ ඊළඟ පොලිස් ගොදුර මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන?
නවතම

මාධ්‍ය මර්දනයේ ඊළඟ පොලිස් ගොදුර මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන?

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා වෙත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ෆේස්බුක් ඔස්සේ තර්ජනාත්මක ප්‍රතිචාරය දැක්වීමේ සිද්ධිය සම්බන්ධව මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් පොලිස්පතිවරයාට හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලිපියක් මඟින් දන්වා…

ජොනී මරන්න හදන කාක්කා කවුද?
නවතම

ජොනී මරන්න හදන කාක්කා කවුද?

හම්බන්තොට, තිස්ස වැවේ රොන් මඩ ඉවත් කර වැව  ප්‍රතිසංස්කරණය කිරීමට ආණ්ඩුව ගත් තීරණයට පහුගියදා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විරෝධය පළ කර තිබුණි. ඒ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුදැනුමකින් තොරව විදේශිය කණ්ඩායම් යොදවා වැවේ ප්‍රතිසංසකරණ කටයුතු කිරීම නිසාය. චීන යුද…

වදහිංසනයට ලක් වූ මාධ්‍යවේදීන්ට සාධාරණය කෝ ? –  මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන
නවතම

වදහිංසනයට ලක් වූ මාධ්‍යවේදීන්ට සාධාරණය කෝ ? –  මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන

වදහිංසනයට ලක් වු මාධ්‍යවේදීන්ට තවමත් සාධාරණයක් ඉටු වී නොමැති බවත් පෝද්දල ජයන්තට පහර දුන් අය තවමත් නිදැල්ලේ බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ හිටපු ලේකම්, මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා පවසයි. මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්  වලට අමතරව පහුගිය කාලේ…

අද මාධ්‍යවේදීන් ඇමතිතුමාගේ සපත්තු පොලිෂ් කරනවා – මාධ්‍යවේදී ජනූර් කිචිලාන්
නවතම සාකච්ඡා

අද මාධ්‍යවේදීන් ඇමතිතුමාගේ සපත්තු පොලිෂ් කරනවා – මාධ්‍යවේදී ජනූර් කිචිලාන්

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට තියෙන ප්‍රශ්න ගැන අපි මුලින්ම කතාකරමු.. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් හැටියට මුළු ලංකාවේම ඉන්න ප්‍රාදේශීය මාධ්‍යවේදීන් මාධ්‍ය ආයතනය සමග ගනුදෙනු කරන ආකාරය දැක්කහම හරිම දුක්ඛිතයි. ශෝකජනකයි. විශේෂයෙන් වරප්‍රසාද වරදාන සන්තෝශම් වලට යටවෙලා හැමදේම. තෝරාගත් එක…

මාධ්‍යවේදීන්ට සාධාරණය ඉටු කිරීමට මහ පාරේ සිටිය යුතු නැහැ! – මාධ්‍යවේදිනී ජයනි අබේසේකර
නවතම

මාධ්‍යවේදීන්ට සාධාරණය ඉටු කිරීමට මහ පාරේ සිටිය යුතු නැහැ! – මාධ්‍යවේදිනී ජයනි අබේසේකර

පහුගිය දශක දෙකක කාලය තුල මාධ්‍යවේදීන් 44 කු ඝාතනය, අතුරුදහන් කිරීම් වලට, පහරදීම් වලට ලක්ව ඇති බව ප්‍රජාත්‍රන්තවාදය උදෙසා වූ මාධ්‍යවේදියෝ සංවිධානය  වාර්තාවකින් පෙන්වා දී ඇතැයි  අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානයේ කැඳවුම්කාර මණ්ඩලයේ සාමාජික, මාධ්‍යවේදිනී ජයනි…

වසර 11 ක් පුරා යුක්තිය ඉල්ලන කළු ජනවාරිය
නවතම

වසර 11 ක් පුරා යුක්තිය ඉල්ලන කළු ජනවාරිය

ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම ඔනෑම රජයක වගකීමක් වුවත්, එකම අපරාධයක් සම්බන්ධයෙන්වත් යුක්තිය ඉටු නොකළ ඉතිහාසයක් හිමි රටක ජීවත්වීමට ජනමාධ්‍යවේදීන්ට සිදු වී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි. කලු ජනවාරිය වෙනුවෙන්…

සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්, මාධ්‍යවේදීන් බිය වැද්දීම නවත්වන්න! – අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ
නවතම විශේෂාංග

සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්, මාධ්‍යවේදීන් බිය වැද්දීම නවත්වන්න! – අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ

අවවාද කිරීම්, අනතුරු ඇඟවීම් කළ හැකි වරදවලට පවා සමාජ මාධ්‍ය භාවිතා කරන පුරවැසියන් අත්අඩංගුවටගෙන රිමාන්ඩ්  නොකරන්න යැයි අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය පවසයි. සමාජ මාධ්‍ය භාවිතා කරන සාමාන්‍ය ජනයා පවා මාධ්‍ය භාවිතය පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු…