බෙහෙත් නිවසට යවන්න බැරි යාන්ත්‍රණයක් මත්පැන් වෙනුවෙන්! – GMOA

system for online liquor sales sri lanka

අන්තර්ජාලය හරහා මත්පැන් අලෙවි කිරීම සඳහා සුපිරි වෙළඳසැල් වෙත අවසර ලබාදීමට මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ඊයේ (16) හිමිව තිබුණි. සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසා තිබුණේ සුපිරි වෙළඳැල් හිමිකරුවන්ගෙන් ලැබුණු ඉල්ලීම් අනුව අන්තර්ජාලය හරහා මත්පැන් අලෙවි කිරීමට අදාලව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සිය නිර්දේශ මුදල් අමාත්‍යංශය වෙත පසුගියදා යොමුකර තිබුණු බවය. ඒ අනුව  මේ සඳහා මුදල් අමාත්‍යංශයේ බළධාරීන් එකඟතාවය පළකර තිබේ. මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩි විරෝධයක් එල්ල වී ඇත. ඒ  එළවලු ටික හරියට බෙදාහරින්න බැරි, විශ්‍රාම වැටුප, ඖෂධ නිවසට යවන්න බැරි යාන්ත්‍රණය මත්පැන් වෙනුවෙන්…

Read More

එදා සිටි හාම්පුතුන් යළි බලයට ගෙන ඒමේ උත්සහයක් – GMOA

dr samantha ananda GMOA Rajitha Senaratne

එදා රාජිත සමඟ සිටි කට්ටිය දැන් යළි කතා කරන්නට පටන් ගෙන ඇති බවත් කොවිඩ් ක්‍රියාවලියට යොමු වී සිටින වෛද්‍යවරුන්ට එරෙහිව වැරදි මත සමාජය පුරා පතුරවමින් සිටින බවත් රජයේ ‌වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පවසයි. මේ වන විට වෛද්‍යවරු රුපියල් 70,000- 80,000 ක් අනුමත කරගෙන ඇති බව ඔවුන් පවසන බවත් නමුත් ඇත්තටම මේ මුදල වෛද්‍යවරුද ඔවුන්ද අනුමත කරගෙන ඇත්තේ කියා සොයා බැලිය යුතු බවද ඔහු පවසයි. දිවා රෑ වෙහෙස වී කොවිඩ් සමඟ සෘජුව වැඩ කරන වෛද්‍යවරුන් වෙනුවෙන් විශේෂ දීමනාවක් අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයක් වශයෙන්…

Read More

රෝහල් වල ඔක්සිජන් අවශ්‍යතාව වැඩි වෙලා! – GMOA අනතුරු අඟවයි.

Oxygen shortage in hospitals - GMOA warns

දිනෙන් දින මෙරට ඔක්සිජන් අවශ්‍යතාවය මත යැපෙන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන නිසා ඉදිරියේදී මෙරටින් කොවිඩ් ආසාදිත මරණ වාර්තා වීම වැඩිවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටියි. රජයේ වෛද්‍ය නිලධාරීගේ සංගමයේ  ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පවසන්නේ මේ වෙන විට  මෙරට  රෝහල්වල ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව 800ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර එය පසුගිය සතියට සාපේක්ෂව ක්‍රමිකව ඉහළ යාමක් බවය. මැයි මාසයේදී දකුණු ආසියානු කලාපයේ ඔක්සිජන් අවශ්‍ය කොවිඩ් ආසාදිතයින් සිටින රටවල් අතුරින් ශ්‍රී ලංකාව ඉතා ඉහළ තැනක සිටි අතර  සාමාන්‍යයෙන් ගත් විට එය 400% ක ඉහළ…

Read More

“කොවිඩ් සමඟ ජීවත් වෙමු” කියා රට අගාධයකට ගෙනගියා!

all ceylon government medical officers association current covid situation

මාස ගණනාවක් පුරා “කොවිඩ් සමඟ ජීවත් වෙමු” කියන තේමාව ඔස්සේ ගොස් රටක් වශයෙන් විශාල අගාධයකට ගිය බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරී සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පවසයි. සංචරණ සීමා පැනවීමෙන් පමණක් මේ වසංගතය තුරන් කළ නොහැකි බවත් ඒ සමඟම නිරෝධායන කටයුතු, රෝගීන් හඳුනා ගැනීම, ඔවුන් හුදකලා කිරීම, ඔවුන්ට ප්‍රතිකාර කිරීම වැනි කටයුතු සියල්ල එකට කළහොත් පමණක් මේ වසංගතයට මුහුණ දිය හැකි බව ඔහු පවසයි. අප සෞඛ්‍ය අමාත්‍යාංශයට යෝජනා 10 ක ඉදිරිපත් කර ඇති අතර එහි පැහැදිලිවම සඳහන් කර ඇත්තේ සති 04 -06 ත් කාලය තුල මේ වසංගතය පාලනය කිරීමේ…

Read More

මාස තුනට කොවිඩ් මරණ 500 ක්- GMOA 

Covid death toll rises in Sri Lanka gmoa

එසේම පළමු කොවිඩ් මරණ 500 ක් හඳුනාගන්න මාස 12 ක වැනි කාලයක් ගත වී ඇතත් දෙවැනි කොවිඩ් මරණ 500 හඳුනා ගන්න ගත වී ඇත්තේ මාස දෙක හමාරක් වැනි කාලයක් බවද මෙය ඉතාම කණගාටුදායක තත්ත්වයක් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටුවේ සාමාජික වෛද්‍ය හංසමාල් වීරසුරීය මහතා පවසයි. කොවිඩ් රෝගීන් ලක්ෂයක් හඳුනා ගන්න මාස 14 ක කාලයක් ගත වුවත් ඉතිරි 50,000 ක රෝගීන් සංඛ්‍යාව හඳුනා ගන්න ගත වූයේ මාස තුනක් වැනි කාලයක් බවත් ඒ අනුව මෙම වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය ගැන අවබෝධයක් ලබා ගත හැකි බව ඔහු කියා සිටියි. එබැවින් ඉදිරි සති…

Read More

වසංගත රෝග අංශය නිවැරදි නිල දත්ත රටට හෙළි කළ යුතුයි! – GMOA

covid situation government medical officers association samantha ananda

කොවිඩ් පාලන කටයුතු අභිබවමින් රෝගීන්ගේ වැඩිවීම හා සංකූලතාව ඇති වීම මත රෝගී ප්‍රතිකාර  සේවා වලට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයිද රටක් ලෙස දිනකට වාර්තා වන රෝගීන් ප්‍රමාණය වැඩිවීම නිසා සමස්ත රෝහල් පද්ධතියට දරා ගැනීමේ සීමාව ඉක්මවමින් පවතින බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පවසයි. සමහර රෝහල් වලට මේ වන විට රෝගීන් භාර ගැනීමේ අපහසුතාවයක් මතුව ඇතැයි ද පෙන්වා දෙන ඒ මහතා පවසන්නේ රෝගීන්ගේ සංකූලතා මතු වීම නිසා මේ වන විට දැඩි සත්කාර ඒකක වල ඇඳන් අර්බුදයක් පවා මේ වන විට ඇති වී තිබෙන බවය. එසේම…

Read More

සෞඛ්‍ය වෘත්තිකයින් හා සමාජය අතර ගැටුම් හදන්න එපා! – GMOA

Dr Haritha Aluthge gmoa COVID

කොවිඩ් සම්බන්ධ සංඛ්‍යා ලේඛන අතර නොගැලපීම බිම් මට්ටමේ වෘත්තිකයින්ට ගැටළු රැසක් ඇති කරමින් තිබෙන අතර මේ වන තෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ පිලිබඳ මුණිවත රැකීම හරහා කොවිඩ් මර්දන පද්ධතිය කෙරෙහි විශ්වාසය බිඳ වැටීමක් සිදු වෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි. නිදසුනක් ලෙස රසායනාගාර සේවාව PCR පරීක්ෂණ තුලින් හඳුනාගෙන ඇති ‌කොවිඩ් ආසාදිත රෝගීන් සංඛ්‍යාව හා නිල වශයෙන් බලධාරීන් ප්‍රකාශ කරන ප්‍රමාණය අතර 5000 ක පමණ වෙනසක් ඇති බවත් මේ රෝගීන් 5000 ආගිය අතක් නැති බවට මාධ්‍ය මඟින් වාර්තා වී සති දෙකක කාලයක් ගියද අද වෙනතුරු…

Read More

නව වෛරස් ප්‍රභේදයේ ව්‍යාප්තිය 70% කට වැඩි වේගයෙන් –  වෛද්‍ය හරිත අලුත්ගේ

new Covid virus strain Dr. Haritha Aluthge

කොවිඩ් 19 නව වෛරස් ප්‍රභේද තුල විකෘතිතා 20 කට අධික ප්‍රමාණයක් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි. එලංගලන්තයෙන් සොයා ගැනුණු කොවිඩ් නව වෛරස් ප්‍රභේදය අනෙක් වෛරස් ප්‍රභේදයන්ට වඩා 70% ක වේගයෙන් ව්‍යාප්ත වන බවත් දකුණු අප්‍රිකාවෙන් සොයා ගත් නව වෛරස් ප්‍රභේදයද මේ වන විට යුරෝපයට ඇතුල් වී ඇතැයිද එය එංගලන්තයේ වෛරස් ප්‍රභේදයට වඩා වැඩියෙන් ව්‍යාප්ත වන්නක් බවද ඔහු පවසයි. මෙවන් පසුබිමක් තුල රටක් ලෙස මෙයින් ගැලවීමට ඇති ඉඩකඩ අවම බව පෙන්වා දෙන ඔහු කියා සිටින්නේ හැකිතාක් මේ වෛරස රටට ඇතුලු වීමට ඇති ඉඩකඩ වසා දැමිය…

Read More

ධම්මික බණ්ඩාරගේ හැසිරීම ගැන වහා පරීක්ෂණයක් කරන්න – GMOA

Dhammika Bandara GMOA dr haritha aluthge

මේ දිනවල රටේ හැමෝම කථා වෙන්නේ ධම්මික බණ්ඩාරගේ පැණිය ගැනය. විශේෂයෙන්ම ඔහු පහුගියදා අනුරාධපුරයේ ගොස් හැසිරුණු ආකාරය පිලිබඳ සමාජ මාධ්‍ය වල නොයෙක් කථා නිර්මාණය විය. කෙසේ නමුදු දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසන්නේ එම සිදුවීමෙන් පසු තමන්ට කොරෝනා පැණිය සම්බන්ධයෙන් තිබු විශ්වාසය නැති වී ගිය බවය. දේශීය වෛද්‍ය කර්මයට සහ රජයේ අනුග්‍රහය ලබන ආයුර්වේදයට ඉඩ ලබා දිය යුතු බවත් කාලි පැණි කෙරෙහි විශ්වාසය නොතැබිය යුතු බවය. එමෙන්ම  කාලි, කතරගම වැනි දෙවිවරුන් පිළිබඳව විශ්වාසයක් නොමැති බවත්ය. මන්ද කාලි, විෂ්ණු, පත්තිනි ආදී දෙවිවරු සිටියා නම් අද මෙහෙම බරපතල…

Read More

PCR පරීක්ෂණ ප්‍රතිඵල පිළුණු කරන්න එපා! – වෛද්‍ය හරිත අලුත්ගේ

Do not distort PCR test results! Dr. Haritha Aluthge

පාසල් විවෘත කිරීමේදී  සෞඛ්‍ය අමාත්‍යාංශය මීට වඩා නිර්දේශ අධ්‍යාපන අමාත්‍යාංශයට ලබා දිය යුතුව තිබුණු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම වන්නේ මේ තාක්ෂණික තීන්දු තීරණ අනෙකුත් බලධාරීන් වෙත නිවැරදිව සන්නිවේදනය කිරීම බවද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි. රටක් ලෙස අපි සංකීර්ණ තැනක හිටියත් එය පාලනය කිරීමේ මට්ටමක තිබෙන බව තාමත් විශ්වාස කරන බවත් පහුගිය සංඛ්‍යා දත්ත ගත් විට දිස්ත්‍රික්ක 15 කට ආසන්න සංඛ්‍යාවකින් රෝගින් වාර්තා නොවන බවත් අවධානම ඇත්තේ කොතැනද කියා බැලූ බැල්මටම පෙනෙන්නට ඇතැයිද ඔහු පවසයි. දිනපතා යාවත්කාලීන වන, ඉතා වැදගත් තීන්දු කිරණ ගත හැකි සිතියමක්…

Read More