දයාසිරි වයඹ කොල්ලෙක් බව සිහිපත් කරයි.

dayasiri

ඉදිරි මැතිවරණයේදී ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රිකයෙන් අග්‍රාමාත්‍ය පුත් රෝහිත රාජපක්ෂ මහතා දේශපාලන බිමට පැමිණෙන බවට මේ වන විට රට පුරා පැතිර ගොස් ඇති පුවතකි. මහින්ද රාපක්ෂ මහතාද පාර්ලිමේන්තුවට පැමිණියේ කුරුණෑගල දිස්ත්‍රිකය නියෝජනය කරමින් තරඟ වැදීමෙනි. මේ වන විට රෝහිත රාජපක්ෂ මහතා  වයඹ  පලාතේ යම් යම් සමාජ සත්කාර කාර්යයන්ද සිදු කරමින් සිටියි. ඉදිරි පළාත් සභා මැතිවරණයට කුරුනෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ වදිනවාද යන පැනයට රෝහිත රාජපක්ෂ මහතා නම් කියා ඇත්තේ තමන් දේශපාලනයට නොපැමිණෙන බවත් පියාට සහාය වීම සඳහා පමණක් කුරුනෑගලට ගිය බවකි. ඔහු කුමන කථා කීවද මෙය ආණ්ඩු පක්ෂය නියෝජනය කරන…

Read More

පංච මහා බලවේගයේ පහන් සිළුව නිවී වසර 62 ක්!

bandaranayaka

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  නිර්මාතෘ හිටපු අග්‍රාමාත්‍ය, දිවංගත එස්. ඩබ්ලිව් .ආර් .ඩී. බණ්ඩාරනායක 62 වන ගුණ සමරුව අදට (26) යෙදී ඇත. බණ්ඩාරනායක මහතාගේ දියණියන් වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ සුනේත්‍රා බණ්ඩාරනායක  යන මහත්මීන් බණ්ඩාරනායක සමාධිය අසලට අද (26) උදෑසන ගොස් පුෂ්පෝපහාර දක්වා සිටියේ ජනතා සහභාගීත්වයකින් තොරවය. බණ්ඩාරනායක ගුණ සැමරුම නිමිත්තෙන් වාර්ෂිකව හොරගොල්ල බණ්ඩාරනායක  සමාධිය අසල දී පැවති ගුණ සැමරුම මෙවර කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් නොපැවැත්වෙන බව හිටපු ජනාධිපතිනිය කල් තියාම පාක්ෂිකයින් වෙත දැනුම් දී තිබුණි.  නමුත් හැකි අවස්ථාවක සෞඛ්‍යාරක්ෂිතව පැමිණ උපහාර දක්වා යන ලෙසද ඇය වැඩිදුරටත් කියා තිබුණි.…

Read More