“නොහිතන බලවේගයක් පැමිණිය හැකියි!” – හිටපු ඇමති මංගලගෙන් අනතුරු ඇඟවීමක්!
නවතම

“නොහිතන බලවේගයක් පැමිණිය හැකියි!” – හිටපු ඇමති මංගලගෙන් අනතුරු ඇඟවීමක්!

1948 දී අප දළ දේශිය නිෂ්පාදනයෙන් දෙවැනි වූයේ ජපානයට පමණක් බවත් නමුත් අද වන විට එදා දුප්පත්ම රට ලෙස සැලකූ බංග්ලාදේශයෙන් මුදල් අතමාරුවක් කර ගන්නා තැනට පත්ව ඇතැයි ඔහු පවසයි. අදත් මෙරට දළ දේශීය නිෂ්පාදනය…

වෙළෙඳ ශේෂ හිඟය නැති කිරීමේ ප්‍රහාරාත්මක ප්‍රතිපත්තිය!
නවතම විශේෂාංග

වෙළෙඳ ශේෂ හිඟය නැති කිරීමේ ප්‍රහාරාත්මක ප්‍රතිපත්තිය!

රටක ජාතික ගිණුම් වල වෙළෙඳ ශේෂය වශයෙන් හඳුන්වන්නේ භාණ්ඩ සහ සේවා අපනයනය කිරීමෙන් ලැබෙන මුදල සහ භාණ්ඩ සහ සේවා ආනයනය කිරීම නිසා ගෙවීමට සිදුවන මුදල අතර වෙනසයි. රටක අපනයන ආනයන වලට වඩා වැඩිනම් මෙය වාසි…

අයවැය හිඟය සහ රාජ්‍ය ණය – හර්ෂ ගුණසේන
නවතම විශේෂාංග

අයවැය හිඟය සහ රාජ්‍ය ණය – හර්ෂ ගුණසේන

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය පිළිබඳව ගැටලුවක් තිබෙන බව සියළු දෙනාම දනිති. නමුත් එම ගැටලුවේ මූලය කුමක්දැයි බෙහෝ දෙනෙක් නොදනිති. එම ගැටලුවේ මූලය දීර්ඝ කාලයක් තිස්සේ පවතින අයවැය හිඟය සහ එම වැඩිපුර වියදම් කරන ලද මුදල්…

එක දිගට සංචරණ සීමා පැනවීම ගැන මුදල් රාජ්‍ය ඇමතිගෙන්  විරෝධයක්!
නවතම

එක දිගට සංචරණ සීමා පැනවීම ගැන මුදල් රාජ්‍ය ඇමතිගෙන් විරෝධයක්!

පවතින ‌කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් හෙට (21) සිට ලබන 25 දක්වා සංචරණ සීමා දැමීමට නියමිතව ඇත. එසේම  නැවත 25 දා රාත්‍රියේ සිට 28 දා අලුයම තෙක් සංචරණ සීමාවන් පැනවීමට රජය කටයුතු යොදා ඇත. නමුත් මෙම…

කොළඹ ස්ත්‍රී වාදීන් නොදැකපු ණය ගත් අම්මලා ගේ කතාව! : අම්මාවරුන් ගේ දිනය
නවතම විශේෂාංග

කොළඹ ස්ත්‍රී වාදීන් නොදැකපු ණය ගත් අම්මලා ගේ කතාව! : අම්මාවරුන් ගේ දිනය

බුකියේ හැමෝම හෝ ගලා ආම්ම්ලාගේ ආදරේ ගැන ලියනවා. මාස දෙකක් පුරා අපිට ක්ෂුද්‍ර මුල්‍ය ණය හේතුවෙන් විපතට පත් අම්මලා මුණගැහුනා. අපි මේ සත්‍යග්‍රහයට  හේතුවෙන් කර ගන්නෙම ජනවාරියේ මාතර අම්මා කෙනෙක් ලක්ශ 4 ක ණයක් නිසා…

ආර්ථිකය පිලිබඳ ආකෘති – හර්ෂ ගුණසේන
නවතම

ආර්ථිකය පිලිබඳ ආකෘති – හර්ෂ ගුණසේන

ධනවාදී වෙළෙඳපොළ ආර්ථිකයට ප්‍රතිවිරුද්ධව සෝවියට් දේශය ප්‍රමුඛ කොමියුනිස්ට් රටවල එවකට ක්‍රියාත්මක වූයේ රාජ්‍යය විසින් හසුරුවනු ලැබූ මධ්‍යගත ආර්ථික ක්‍රමයකි. එයට අමතරව මෙම ආකෘති දෙකෙහිම සංකලනයක් වූ මිශ්‍ර ආර්ථික ක්‍රමයක්ද වේ. සෝවියට් දේශය බිඳ වැටීමත් සමග…

ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන් රටේ තත්ත්වය සලකා තාවකාලිකව පසු බසියි.
නවතම

ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන් රටේ තත්ත්වය සලකා තාවකාලිකව පසු බසියි.

ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන් විසින් දින 55 ක් පුරා හිඟුරක්ගොඩ රාජසභා ස්මාරකය අබියස ගෙන ගිය සත්‍යග්‍රහය රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය සලකා ඊයේ  (1) දින තාවකාලිකව නතර කර ඇත. පහුගිය මාර්තු 08 දා ආරම්භ කළ…

රටක ආර්ථිකය නැංවීමට මුලිකවම බලපාන්නේ එරට ව්‍යාපාරික ප්‍රජාවගේ ආකල්ප
නවතම විශේෂාංග

රටක ආර්ථිකය නැංවීමට මුලිකවම බලපාන්නේ එරට ව්‍යාපාරික ප්‍රජාවගේ ආකල්ප

වරලත් ගණකාධිකාරී හර්ෂ ගුණසේන රටක  ආර්ථිකය නැංවීමට එරට සමාජ චින්තනයට අමතරව ව්‍යාපාරික ප්‍රජාවගේ ආකල්ප ද බෙහෙවින් බලපායි. ව්‍යාපාරයක් යනු අත්‍යන්තයෙන්ම තරඟකාරී එකකි. එය තරඟ කල යුත්තේ සමාන ව්‍යාපාර සමග පාරිභෝගිකයා දින ගැනීම සඳහා ය. තරඟයක්…

ක්ෂුද්‍ර මුල්‍ය සත්‍යග්‍රහයට දින 50 යි
නවතම

ක්ෂුද්‍ර මුල්‍ය සත්‍යග්‍රහයට දින 50 යි

මෙරට ක්ෂුද්‍ර මූල්‍ය  ණය උගුලෙන් කාන්තාවන් ඇතුළු සමස්ත ජනතාව මුදා ගන්නා ලෙස ඉල්ලීම් 05ක් මුල් කර ගනිමින් හිඟුරක්ගොඩ දී ආරම්භ කළ සත්‍යග්‍රහය දින 50 ද ඉක්මවා ඇතත් මේ වන තෙක් රජයේ වගකිව යුත්තෙක් ඒ කෙරෙහි…