AHRC ය, නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම සදහා කඩිනම් පියවර ගන්නා ලෙස ජනපතිගෙන් ඉල්ලයි!
නීතියේ ආධිපත්‍ය සහ ගෞරවය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා කඩිනම් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙස හොංකොං හි පිහිටි ආසියානු මානව හිමිකම් කොමිසම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ සම්බන්ධව ආසියානු මානව හිමිකම් කොමිසමේ ප්‍රතිපත්ති හා…