Tag: ambika satkunanathan profile
අම්බිකා ගැන විදේශ අමත්‍යංශයේ ප්‍රථිචාර සිවිල් සංවිධාන හෙලා දකී
අම්බිකා සත්කුනනාදන් මහත්මිය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිචාරය හෙලාදකිමින්, සිවිල් ක්‍රියාකාරීන් 161, සංවිධාන 47ක් සහයෝගීතා ප්‍රකාශනයක් නිකුත් කළේය. සම්පූර්ණ ප්‍රකාශනය මානව හිමිකම් පිළිබඳ නීතීඥවරියක, මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිනියක, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරියක සහ නීලන් තිරුචෙල්වම් භාරයේ සභාපතිනිය වන අම්බිකා සත්කුනනාදන් මහත්මිය විසින් 2022 ජනවාරි 27 වැනි දින යුරෝපීය පාර්ලිමේන්තුවේ මානව හිමිකම් සම්බන්ධයෙන් වන අනුකමිටුවට කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් 2022 පෙබරවාරි 4 වැනි දින විදේශ අමාත්‍යාංශයෙහි ප්‍රතිචාරය පිළිබඳව මෙහි පහත අත්සන්කර ඇති සිවිල් සමාජ සාමාජිකයින් සහ සංවිධාන දැඩි කනස්සල්ල ප්‍රකාශකර සිටින්නෙමු. සත්කුනනාදන් මහත්මිය විසින් ස්වකීය…
Read Moreබන්ධනාගාර වාර්ථාවේ දෙමළ, සිංහල පරිවර්තන එලි දකී.
2018 වර්ශයේ අප්‍රෙල් මාසය හා සැප්තැම්බර් යන කාල වකවානුව තුල එවකට පැවති මානව හිමිකම් කොමිසම තුළින් ලංකාවේ බන්ධනාගාර හා රැඳවියන් පිළිබඳව අධ්‍යනයක් සිදු කරන ලදි. මෙහිදී ඔවුන්ගේ බන්ධනාගාර ඇතුලත ජීවන තත්වය, සනීපරක්ශාව, මානුෂීය ගණුදෙනු, අහාර පාන යනාදිය හා සිරකරුවකු සපුරාලිය යුතු අවශ්‍යතා හා අයිතිවාසිකම් පිළිබඳව දත්ත එකතු කිරීමක් හා එවාට අදාලව නිර්දේශයන් ඉදිරිපත් කිරීමක් මෙම අධ්‍යන වාර්ථාව මගින් ලබා දී ඇත. මානව හිමිකම් කොමිසම විසින් මෙය ඉංග්‍රිසි භාෂාවෙන් සකස් කර ඇති අතර වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව විසින් එහි දෙමළ හා සිංහල පරිවර්ථනයන් සිදු කර එළිදැක්වීම ජනවාරි 25 දින කොළබ…
Read Moreලංකාවේ බන්ධනාගාර තුල මැන්ඩෙලා ප්‍රමිතීන් තියා මූලික ප්‍රමිතීන්වත් නෑ – අම්බිකා සත්ගුණනාදන්
2018 වසරේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පිලිබඳව ජාතික අධ්‍යයනයක් සිදු කළේය. මෙයට පාදක වූයේ බන්ධනාගාර, සිරකරුවන් හා බන්ධනාගාර නිලධාරීන්වය. ඊට අමතරව රාජ්‍ය ආයතන හා ස්වාධීන ආයතන මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන වලද මෙහිදී සහාය කර ගන්නා ලදි. මෙම ජාතික අධ්‍යයන වාර්තාව මෙහෙය වුයේ එවකට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සිටි අම්බිකා සත්ගුණනාදන් මෙනෙවිය විසිනි. ඇය සිය අත්දැකීම් ශ්‍රී ලංකා බන්ධනාගාර මැන්ඩෙලා ප්‍රමීතීන් අනුගමනය කරන්නේද? යන මැයෙන් අයිතිය වෙබ් අඩවිය හා කළ සාකච්ඡාවක් ඇසුරෙන් මෙම ලිපිය සැකසුණි. බන්ධනාගාර වල තත්ත්වය කෙබඳුද? ශ්‍රී ලංකාවේ බන්ධනාගාර වල මැන්ඩෙලා…
Read Moreශ්‍රී ලංකාවේ බන්ධනාගාර මැන්ඩෙලා ප්‍රමිතීන් අනුගමනය කරනවාද? | Ambika Satkunanathan
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඉන්නා සැකකරුවන්ට වදහිංසනය කිරීමේ වැඩි ඉඩක්! – නීතිඥ අම්බිකා සත්කුනනාදන්
රජය නීතියට අවනත නොවීම නිසා බන්ධනාගාර නිලධාරීන්ද සැකකරුවන්ට වග විය යුතු නැතැයි සිතන මට්ටමට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්, නීතිඥ අම්බිකා සත්කුණනාදන් මෙනෙවිය පවසයි. බන්ධානගාරය තුල සිටින සැකකරුවන්/සිරකරුවන් සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් වග විය යුතු වුවද එය එසේ නොවන බව ඇය පෙන්වා දෙයි. විශේෂයෙන්ම ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා ගන්නා සැකකරුවන්ට වදහිංසනය කිරීමට වැඩි ඉඩක් ලබා දෙන බවත් මේ වදහිංසාව ශාරීරකව මෙන්ම මානසිකව විය හැකි බවත් ඇය අවධාරණය කර සිටියි. මෙයට නිදසුන් ලෙස ඇය කියා සිටියේ පහුගියදා එරාවුර් වල සිදු හිංසාවය. ගොඩක් කාලයක සිට වදහිංසාව මේ රටේ…
Read More