ඇෆ්ගනිස්තානයට සිඳුවූ භූ කම්පනයෙන් මේ වන විට 1000ක පමණ පිරිසක් ජීවතක්ශයට පත්ව ඇති බව වාර්තා වේ. එසේම 1500ක පිරිසක් තුවාල ලබා ඇති අතර මෙතෙක් අතුරුදන් ප්‍රමාණය ගණනය කර නොමැත. මෙම භූකම්පනයෙන් ගිනිකොන දිග ඇෆ්ගනිස්තානයටදැඩි හානියක් සිදුව තිබේ. ඊයේ (22) දහවල් බලපෑ මෙම භූ කම්පනය කිලෝමීටර 24ක් දක්වා විහිදී ගොස් තිබුණු බවට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මෙහි ප්‍රබලත්වය රික්ටර් මාපකාංක 5.9ක් යැයි වාර්තා වේ නමුත් යුරෝපීය – මධ්‍යධරණී භූකම්පන මධ්‍යස්ථානයට අනුව භූමිකම්පාවේ ප්‍රබලත්වය රික්ටර් මාපකාංක 6.9ක් වූ අතර ඇමෙරිකා එක්සත් ජනපද භූවිද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානයට අනුව එහි ගණනය කිරීම රික්ටර් මාපකාංක…
Read MoreTag: afghanistan news
ඇෆ්ගන් ජනමාධ්‍යවේදීන්ට සරණගාත බව දෙන ලෙසට මෙරට මාධ්‍ය සංවිධාන වලින් ඉල්ලීමක්!
ඇෆ්ගන් ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් සහන සැලසීම පිළිබඳව උපරිම සහයෝගය ලබාදීමට කටයුතු කරන මෙන් විදේශ කටයුතු අමාත්‍යවරයාට හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙත මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් ඉල්ලා සිටියි. ජනමාධ්‍ය අමාත්‍ය හා විදේශ අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් මේ ඉල්ලීම සිදු කර ඇත. මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය, දෙමළ මාධ්‍ය සංසදය, ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය යන මාධ්‍ය සංවිධාන එකතුව විසින් මෙම ලිපිය යොමු කර ඇත. එම ලිපියේ මෙසේද සඳහන් වේ. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංවිධාන එකමුතුව ලෙස අපි, මේ අවස්ථාවේ සහෝදර…
Read Moreඇෆ්ගනිස්ථානයේ සිටින ලාංකිකයින්ට රැකවරණය!
ඇෆ්ගනිස්ථානයේ පවතින තත්ත්වය හේතුවෙන් වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව හා සුරක්ෂිතභාවය සහ ඔවුන් ආරක්ෂිත ස්ථානයක් කරා ගෙනයාම හෝ නැවත ශ්‍රී ලංකාව වෙත ගෙන ඒම කෙරෙහි මේ වන විට විදේශ අමාත්‍යංශය අවධානය යොමු කොට ඇත. විදේශ අමාත්‍යාංශය පවසන්නේ ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයින් ඉවත් කර ගැනීමට සහාය ලබා දෙන ලෙස විදේශ අමාත්‍යාංශය විසින් ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉන්දියාව, පාකිස්ථානය යන රටවල රජයන්ගෙන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබෙන බවය. විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා අදාළ රටවල තානාපතිවරුන් සමඟ පැවති සාකච්ඡාවල දී ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයින් සඳහා සහය ලබා දෙන ලෙස ඉල්ලා…
Read More