රෝහල් අධ්යක්ෂකවරුන්ගේ ක්රියා නිසා හෙද නිලධාරීන් හෙට දිනයේ වෘත්තිය සටනකට!
කොවිඩ් වසංගත තත්වය හමුවේ සේවය කරන හෙද කාර්ය මණ්ඩලයට ලබාදෙමින් තිබූ විශේෂ නිවාඩු අවලංගු කිරීමට ඇතැම් රෝහල් අධ්යක්ෂකවරුන් පියවර ගනිමින් සිටින බව අනාවරණය පහුගිය දෙසැම්බර් මාසයේදීය. මෙහිදී සමස්ත ලංකා හෙද සංගමය විසින් නිවේදන නිකුත් කරමින්…