ලෝක බැංකුව හා IMF එකේ සහාය එපා! අපිට දේශීය වැඩ පිළිවෙලක් තියෙනවා – අමාත්‍ය දයාසිරි ජයසේකර
නවතම

ලෝක බැංකුව හා IMF එකේ සහාය එපා! අපිට දේශීය වැඩ පිළිවෙලක් තියෙනවා – අමාත්‍ය දයාසිරි ජයසේකර

ලෝක බැංකුව හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලබා දෙන ණය අප භාවිතා නොකරන අතර ඒ සඳහා  දේශීය වැඩපිලිවෙක් ඇති බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. අවශ්‍ය වන්නේ ලේ ලබා දෙන්නෙකු මිස ලේ උරා නොබෙන්නෙකු බවද ඔහු…