ඈන් ෆ්රෑන්ක් පාවා දීමේ සැකකරු වසර 77ට පසුව හඳුනාගැනේ
නව පර්යේෂණයකින් ඈන් ෆ්රෑන්ක් සහ ඇගේ පවුලේ උදවිය නාසි හමුදාවට පාවාදුන් සැකකරු පිළිබඳ තොරතුරු ඇමරිකානු FBI කණ්ඩායම සොයාගෙන ඇති බව BBC ය වාර්තා කරයි. FBI කණ්ඩායමේ හිටපු ඒජන්තවරයෙකු පැවසුවේ ඈම්ස්ටඩෑම්හි යුදෙව් චරිතයක් වූ ආර්නෝල්ඩ් වෑන්…