බිත්තරයක් හැඩැති ජීවිතයක් : සමන් හමන්ගොඩ (1960-2025)
අවකාශය නවතම

බිත්තරයක් හැඩැති ජීවිතයක් : සමන් හමන්ගොඩ (1960-2025)

බොහෝ ව්‍යාපාර හා සංවිධාන තම වාර්ෂික ගිණුම් අවසන් කරන වකවානුව වන්නේ මාර්තු 31 ය. මේ දිනය පැමිණීමට දින කිහිපයකට කලින් අවසන් කළ යුතු දේ බොහෝ ය. වසර තිහක් පමණ සිට වෘත්තීය වශයෙන් සගයෙකු ලෙස ද…

මෙරට NGO කාර්යාලය USAID සමඟ සාකච්ඡාවකට සූදානම්!
අවකාශය නවතම

මෙරට NGO කාර්යාලය USAID සමඟ සාකච්ඡාවකට සූදානම්!

මෙරට රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) සමඟ සාකච්ඡාවකට සූදානම් වන බවට වාර්තා වේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානවලට එක්සත් ජනපද…

ස්ථාවරත්වය සඳහා රජය කෙරෙහි විශ්වාසය අත්‍යවශ්‍ය වේ – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම විශේෂාංග

ස්ථාවරත්වය සඳහා රජය කෙරෙහි විශ්වාසය අත්‍යවශ්‍ය වේ – ජෙහාන් පෙරේරා

ජනමත විචාරණයක අවශ්‍යතාවය සහ ජනාධිපතිවරයාගේ ධූර කාලය පිළිබඳ අවධානය යොමුකරමින් ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව සැක මතුකරන යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ගැටළුව සම්බන්ධයෙන් පවතින්නේ අවිනිශ්චිතතාවකි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගාල්ලේ අධිකරණ සංකීර්ණය විවෘත කරමින් පසුගියදා…

රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් රජයේ ආකල්පයන් වෙනස්වෙමින් යනවා  – සංජීව විමලගුණරත්න
අවකාශය නවතම විශේෂාංග

රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් රජයේ ආකල්පයන් වෙනස්වෙමින් යනවා  – සංජීව විමලගුණරත්න

රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක ජෙනරාල් සංජීව විමලගුණරත්න මහතා රාජ්‍ය හා පෞද්ගලික අංශ සම්බන්ධයෙන් සහ ජනතාවට ඇති ගැටළු ගැන සාකච්ඡාව කිරීම සඳහා වෙන්වූ ස්වාධීන රූපවාහිනී හෝප් (Hope) වැඩසටහන සඳහා සහභාගී වූ රාජ්‍ය…

රාජ්‍ය නොවන සංවිධාන විධිමත්, විනිවිද භාවයක් ඇති කිරීම ලියාපදිංචියේ අරමුණයි!
අවකාශය නවතම

රාජ්‍ය නොවන සංවිධාන විධිමත්, විනිවිද භාවයක් ඇති කිරීම ලියාපදිංචියේ අරමුණයි!

රාජ්‍ය නොවන සංවිධාන විධිමත්, විනිවිද භාවයක් ඇති කිරීම ලියාපදිංචියේ අරමුණ බව රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක ජෙනරාල් සංජීව විමලගුණරත්න පවසයි. මේ බව සංජීව විමලගුණරත්න මහතා පැවසුවේ මැයි 05 වෙනි දින ස්වාධීන රූපවාහිනියේ…

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ නිශ්චිත වගන්ති සඳහා ජනමත විචාරණයක් අවශ්‍යයි – ශ්‍රේෂ්ඨාධිකරණය
අවකාශය නවතම

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ නිශ්චිත වගන්ති සඳහා ජනමත විචාරණයක් අවශ්‍යයි – ශ්‍රේෂ්ඨාධිකරණය

දැනට පාර්ලිමේන්තුව විසින් සලකා බලමින් පවතින යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තිවල ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිය තීරණය නිකුත් කර ඇත. පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක්, ඒවායේ වර්තමාන ස්වරූපයෙන් සම්මත වුවහොත්, අනුමැතිය සඳහා  පාර්ලිමේන්තුවේ විශේෂ…

යෝජිත ත්‍රස්ත විරෝධී පනත නිළධාරීවාදයේ ප්‍රථිපලයක්….!
නවතම විශේෂාංග

යෝජිත ත්‍රස්ත විරෝධී පනත නිළධාරීවාදයේ ප්‍රථිපලයක්….!

නිළධාරීන්ගේ අත්තනෝමතිකභාවය නිසා ධනාත්මක ප්‍රතිසංස්කරණ අනතුරේ... රජය විසින් ඉදිරිපත්කරන්නට යෙදී තිබෙන ත්‍රස්ත විරෝධී පනතට මේ වනවිට සිවිල් සමාජ ක්‍රියාකාරීන් විසින් විවේචන රාශියක් ඉදිරිපත් කර තිබේ. මේ අතර අපවෙත වාර්තා වන්නේ එම පනත සම්පූර්ණයෙන්ම නිළධාරීන් පිරිසක්…

රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය කාර්‍යක්ෂම කිරීමට පියවර.
නවතම

රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය කාර්‍යක්ෂම කිරීමට පියවර.

දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය වශයෙන් ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ ක්‍රියා පටිපාටිය ලිහිල් කිරීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් චක්‍රලේඛණයක් නිකුත් කර තිබේ. ඒ 1980 අංක 31 (එල්. ඩී. ඕ.…

20 අහෝසි කරනු! සිවිල් සමාජ සංවිධාන ආණ්ඩුවට කියයි
නවතම විශේෂාංග

20 අහෝසි කරනු! සිවිල් සමාජ සංවිධාන ආණ්ඩුවට කියයි

ඒකාධිපති ස්වරූපයේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහාම අහෝසි කරමින්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය යෝජනා කළ සංශෝධන සහ විපක්ෂයේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කොට ඇති 21 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතෙහි සඳහන්ව ඇති කරුණු ද…

ආණ්ඩු විරෝධයට එරෙහි පොහොට්ටු මෙහෙයුම්!
නවතම

ආණ්ඩු විරෝධයට එරෙහි පොහොට්ටු මෙහෙයුම්!

ඉකුත් මැයි 09 වන දින රට තුළ ඇති වූ භීෂණකාරී වාතාවරණය පදනම් කරගනිමින් සිවිල් ක්‍රියාධරයින් සහ වෘත්තිය සමිති නායකයින් දඩයම් කිරීමේ වාතාවරණයක් මේ වන විට රට තුළ ක්‍රියාත්මක වෙමින් පවතින බව නිරීක්ෂණය වේ. ඒ යටතේ…

පුළුල් බහුජන ව්‍යාපාරයක් ඇති කර ගැනීම : අභියෝග සහ අවස්ථා, අවදි වෙමු, නැගිටිමු, අයිතීන් වෙනුවෙන් එක්ව සටන් වදිමු.
නවතම විශේෂාංග

පුළුල් බහුජන ව්‍යාපාරයක් ඇති කර ගැනීම : අභියෝග සහ අවස්ථා, අවදි වෙමු, නැගිටිමු, අයිතීන් වෙනුවෙන් එක්ව සටන් වදිමු.

පසුගිය සති ගණනාවකට උඩදී මා විසින් ලියන්නට යෙදුන ලිපි දෙකක මා ඉදිරිපත් කලේ අද ලංකා සමාජය ගිලී ඇති ගැඹුරු දේශපාලන ආර්ථික අර්බුදය හමුවේ ඊට විසඳුම ලෙස පුළුල් බහුජන ව්‍යාපාරයක අවශ්‍යතාවය ගැනයි. එම ව්‍යාපාරය දේශපාලන බලය…

ක්ෂුද්‍ර මුල්‍ය ණය නිසා ලංකාවේ කාන්තාවන් 200ක් දිවි නසාගෙන – UN කියයි!
නවතම

ක්ෂුද්‍ර මුල්‍ය ණය නිසා ලංකාවේ කාන්තාවන් 200ක් දිවි නසාගෙන – UN කියයි!

කිසිදු සෝදිසි කිරීමකට යටත් නැති මුල්‍ය සමාගම් දෙන ණය සඳහා ගිනි පොලී ගෙවාගත නොහැකිව දෙසියයකට වැඩි ශ්‍රී ලංකික කාන්තාවන් පිරිසක් සියදිවි හානිකරගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හෙළිකරගෙන තිබේ. ශ්‍රී ලංකාවේ ග්‍රාමීය කාන්තාවන් බිලිගන්නා…

අඳුරු වලාවන් මැද රීදී රේඛාවන් සොයා යාම!  – පිලිප් දිසානායක
නවතම විශේෂාංග

අඳුරු වලාවන් මැද රීදී රේඛාවන් සොයා යාම!  – පිලිප් දිසානායක

ලෝක සිවිල් ව්‍යාපාරයට මෙන්ම, ලංකාවේ සිවිල් ව්‍යාපාරයට ඉතා විශාල ඉතිහාසයක් තිබේ. මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතාට අනුව 1912-1915 කාලයේ පැවති අමධ්‍යප ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ඇරඹි පැරණිතම සිවිල් ව්‍යාපාරය ලෙස සදහන් කර තිබේ. ඉන් පසුව වෘත්තීය සමිති…