මගේ පොත් සිංහල හා දෙමළ භාෂාවලින් පාඨකයො කියවනවනම් මම ඉතාම සතුටුයි – අශෝක් ෆෙරි
සංවාදය - රශ්මික මණ්ඩාවල (මෙවර ග්‍රේෂන් සම්මානය දිනූ අශෝක් ෆෙරී සමඟ කළ සංවාදය) මා මැදපෙරදිග වැඩ කරන කාලයේ මගේ මිතුරන් අතර කේරළ ජාතික මිතුරෝ බොහෝ සිටියහ. ඉන්දියාවෙන් පැමිණ සිටින සීක්, හින්දු, බෙංගාලි ආදි පිරිස අතරින්…