වසර 12කට පසු තරුණයකු ඝාතනය කළ පස් දෙනෙකුට මරණ දඬුවම් තවත් දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්!
2012 වසරේ කොළඹ, මට්ටක්කුලිය ප්‍රදේශයේ කෝවිලක් අසලදී 21 හැවිරිදි තරුණයෙකුට පොලුවලින් පහර දී මරා දැමීමේ සිද්ධියක් වූ අතර එම චෝදනාවට වරදකරුවන් වූ විත්තිකරුවන් පස්දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඊයේ (අප්‍රේල් 28) මරණ දඬුවම් නියම…