අයුබ් ඛාන් විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී ඇයි අපට බැරි වධ හිංසාවෙන් තොර පොලීසියක් පවත්වාගෙන යන්න? මේකට ප්‍රධාන වශයෙන් මම කාරණා තුනක් බලපානවා. ඒකේ පළවෙනි කාරණාව විදිහට මම දකිනවා මේ කෲර වධ හිංසාව පැමිණි වීම, එහි නෛතික තත්වය, එය පැමිණ වීමෙන් ඇති වන ඵලවිපාක ගැන පොලිස් නිලධාරීන් හරියට දැනුවත් නැහැ. මං දන්න අන්දමට යම් මට්ටමක දැනුමක් පොලිස් විද්‍යාලයේ දී ලබා දෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව දැනුම ලබාදුන්නත්, විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 ඉඳන් 15 දක්වා ඒ කොටසේ තියෙන මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ වැදගත්කම පිළිබඳව හරි අවබෝධයක් බොහෝ පොලිස් නිලධාරීන්ට නැහැ. ඒ නැති නිසා…
Read More