පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් හදන සැලසුමට අපි විරුද්ධයි!
රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් ආරම්භ කිරීමේ සැලසුමට එරෙහිව ක්‍රියා කිරීමට සිය සංගමය තීරණය කළ බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා ඊයේ (03දා) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන්…