ගොඩනැගෙන මිලිටරි කරණයට ජනතාව කැමති ඇයි? – විදර්ශන ගෙන් පැහැදිලි කිරීමක්
ජනතාව හමුදා මිලිටරි පාලනයකට හෝ පොලිස්වාදී පාලනයකය කැමති ඇයි කියා විමසා බැලීම වැදගත් බවත් මිනිස්සු ඒ තැනට තල්ලු වුයේ ඔවුන්ගේ ප්‍රජාත්‍රන්තවාදය පිලිබඳ ඉල්ලීම් නැතහොත් ප්‍රජාත්‍රන්තවාදය කියන දේ මෑත දශක දෙකක තුනක කාලයක සිට නාය යෑමට…