ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවැනි වාරිකය ඵලදායක ලෙස යොදාගැනීම ජාතික වගකීමකි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දෙන ලදී තෙවන ණය වාරිකය පිළිබඳව අදහස් දක්වමින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මාධ්‍ය...
Read More

දරුවන්ට නොසලකන්නේ හැඟීම් විරහිත සමාජයක මිනිස්සු – ආචාර්ය ඉරෝමී ආරියරත්න

වැලිකන්ද ප්‍රදේශයේ කුඩා දරුවකුට සිදුවූ හිංසාකාරි සිදුවීමත් සමඟ ළමා හිංසනය පිළිබඳව නැවත සමාජ කතාබහක් ඇතිව තිබේ. මේ සමාජයට නිරාවරණය වූ...
Read More

අලුත්ගම පොලිසියේ නිලධාරීන් තිදෙනකුට නොතීසි

කොවිඩ් වසංගතය පැවැති කාලයේදී නිරෝධායන ඇඳිරි නීතිය පවතින අවස්ථාවක 17 හැවිරිදි මානසික ආබාධිත ළමයකුට අමානුෂික අන්දමින් පහරදීමේ සිද්ධියකට සම්බන්ධ බව...
Read More

බැඳුම්කර නඩුවේ විත්තිකරුවෙකුට විදෙස් ගමන් තහනම තාවකාලිව ඉවත් කරයි

පර්පෙචුවල් ට්‍රෙෂරීස්  සමාගම් සමූහයේ සභාපති ජෙෆ්රි ජෝෂප් ඇලෝසියස් යන අයට පනවා තිබෙන විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු...
Read More

පැරදුණත් දිණුම් ලාංකික දේශපාලනයේ නාකියා…

දැන් ගොඩක් අය විලාසිතාවට කියන්න අරගෙන තියෙන දෙයක් තමයි චන්දෙ තිබ්බේ නැත්නම් ඒ තමයි රනිල්ගේ අවසානය කියන එක. චන්දෙ තිබ්බේ...
Read More

පුංචි ඡන්දය ගැන පැෆ්රල් සංවිධානයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරදී තිබෙන අපේක්ෂකයින්ට ඔවුන්ගේ කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා රාජ්‍ය සම්පත් භාවිත කිරීමට ඉඩ නොදෙන...
Read More

ස්ත්‍රී පුරුෂ පරතරය අවම රටවල් අතරින් දකුණු ආසියාවේ තෙවන ස්ථානය ශ්‍රී ලංකාවට

ගෝලිය ස්ත්‍රී පුරුෂ පරතරය අවම රටවල් අතර ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ තෙවන ස්ථානයට  පත්ව තිබේ. වාර්ෂික ගෝලීය ස්ත්‍රී පුරුෂ...
Read More

ශ්‍රේෂ්ඨාධිකරණයේදී මාධ්‍යවේදියෙකුගෙන් වැද සමාව ගත් හිටපු දිසාපතිවරිය, පොලිස් නිළදාරීන් සහ යුද හමුදා නිළදාරියා

රත්නපුර දිසාපති කාර්යාලය තුළට හිස් වැසුමක් පැළඳ ඇතුළු වූයේ යැයි චෝදනා කරමින් රත්නපුර පොලීසියේ කොස්තාපල්වරයෙකු සහ කුරුවිට හමුදා කඳවුරේ නිලධාරියකු...
Read More

IMF ණය වැඩසටහනේ දෙවන සමාලෝචනය අද – උපදේශනය පිළිබඳව අවධානයක්

ශ්‍රී ලංකාවේ ණය වැඩසටහනට අදාළ දෙවැනි සමාලෝචනය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අද (12) සාකච්ඡා කිරීමට නියමිතව තිබේ. මෙම...
Read More

“කංසා” මත පදනම් වූ ඖෂධීය නිෂ්පාදන අපනයනය සඳහා ආයෝජන අවස්ථා

කංසා නොහොත් ත්‍රෛලෝක විජයපත්‍ර මත පදනම්ව ඖෂධ හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා ලොව පුරා පවතින ඉහළ  ඉල්ලුම සැලකිල්ලට ගනිමින් අපනයන...
Read More
{"dots":"false","arrows":"true","autoplay":"true","autoplay_interval":3000,"speed":600,"loop":"true","design":"design-2"}
උපන් බිමේම අනාථයන් වී සිටින වන්නියේ වැසියන්ගෙන් අඛණ්ඩ විරෝධතාවක්!
නවතම

උපන් බිමේම අනාථයන් වී සිටින වන්නියේ වැසියන්ගෙන් අඛණ්ඩ විරෝධතාවක්!

රාජ්‍ය ආයතන වල කඹ ඇදීම නිසා ගමට අහිමිව ඇති විදුලි බලය සහ පාරම්පරික භූමියේ අයිතිය ලබා ගැනීම සඳහා උතුරේ යුද පීඩිතයන් පිරිසක් අඛණ්ඩ විරෝධතාවක් දියත් කර තිබේ. තාවකාලික අට්ටාලයක වාඩිලාගෙන ජුනි 22 සඳුදා ආරම්භ කළ…

මැතිවරණය මුවාවෙන් පුද්ගලික දත්ත එක් රැස් කිරීමේ කූඨ කුමන්ත්‍රණයක්.
නවතම

මැතිවරණය මුවාවෙන් පුද්ගලික දත්ත එක් රැස් කිරීමේ කූඨ කුමන්ත්‍රණයක්.

මහ මැතිවරණය මුවාවෙන් මෙරට ජනතාවගේ පෞද්ගලික තොරතුරු එක් රැස් කිරීමේ ක්‍රියාවලියක් සමාජ මාධ්‍ය හරහා ක්‍රියාත්මක කර තිබේ. විවිධ අපේක්ෂකයින්ට සහාය දක්වන කණ්ඩායම් ලෙස පෙනී සිටිමින් විවිධ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ එක්තරා කණ්ඩායමක් විසින් ජනතාවගේ තොරතුරු…

“නේටෝ හමුදා භටයන් ඝාතනයට මුදල් දුන්නැයි” චෝදනාව රුසියාව ප්‍රතික්ෂේප කරයි!
විදෙස්

“නේටෝ හමුදා භටයන් ඝාතනයට මුදල් දුන්නැයි” චෝදනාව රුසියාව ප්‍රතික්ෂේප කරයි!

ඇෆ්ගනිස්තානයේ සිටින අමෙරිකානු හමුදා සහ නේටෝ හමුදා භටයන් ඝාතනය කිරීමට තලෙයිබාන් සංවිධානයට සම්බන්ධ සටන්කාමීන්ට මුදල් ගෙවූ බවට තමන්ට නැ‍ගෙන චෝදනා පදනම් විරහිත බව රුසියාව කියයි. නිව්යෝර්ක් ටයිම්ස් සහ වොෂිංටන් පෝස්ට් අනාවරණය කරන පරිදි රුසියානු බුද්ධි…

රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් 300 ක් සිර කර තිබෙන බවට චෝදනාවක්!
නවතම

රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් 300 ක් සිර කර තිබෙන බවට චෝදනාවක්!

මිහින්තලය රජරට විශ්ව විද්‍යාලයේ තාක්ෂණික පීඨයේ සිවුවෙනි වසරේ විභාග කටයුතු ආරම්භ කරමින් සිසුන් තුන්සිය දෙනෙකු පමණ සිරකරුවන් බවට පත්කිරීමට විශ්ව විද්‍යාල පරිපාලනය කටයුතු සිදුකර ඇති බවත් ඒ පිළිබදව අදහස් දක්වන්නන් පරිපාලකයන්ගේ දැඩි උදහසට ලක්වීමේ අවධානමක්…

පරස්පර මාධ්‍ය ප්‍රකාශ නිසා පොලීසියට තහංචියක්!
නවතම

පරස්පර මාධ්‍ය ප්‍රකාශ නිසා පොලීසියට තහංචියක්!

පොදු ස්ථාන වල ඊයේ (28) දින මුහුණු ආවරණ නොමැතිව සිටි පුද්ගලයින් 1217 කු සති දෙකක ස්වයං නිරෝධායනයට යොමු කළ බව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළ බවට අද…

“ලංකාවේ කොරෝනා පතුරුවා හැරියේ ගෝඨාභය” – ටිල්වින් චෝදනා කරයි.
නවතම

“ලංකාවේ කොරෝනා පතුරුවා හැරියේ ගෝඨාභය” – ටිල්වින් චෝදනා කරයි.

ශ්‍රී ලංකාව තුල කොරෝනා පාලනය කිරීම වෙනුවට එය පතුරුවා හැරීයේ ගෝඨාභය රාජපක්ෂ මහතා බව ජාතික බලවේගයේ සාමාජික, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. ලංකාවේ කොරෝනා රෝගීන් දැන් දෙදහස ඉක්මවා ගොස් ඇති බවත්…

මහ මැතිවරණයෙන් පස්සේ සජිත් අවලංගු කාසියක් – ආශු
නවතම

මහ මැතිවරණයෙන් පස්සේ සජිත් අවලංගු කාසියක් – ආශු

ඉකුත් ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ අපේක්ෂකයන් අතරින් වැරදි ඉදිරිපත් කිරීමක් වන්නේ සජිත් ප්‍රේමදාස මහතා බව එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසයි. මෙවර මහා මැතිවරණයේදී ද සජිත්…

පොළොන්නරුවට හිටපු ජනපතිගේ රුව තහනම්!
නවතම

පොළොන්නරුවට හිටපු ජනපතිගේ රුව තහනම්!

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති සමයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සිදු කළ සියලු සංවර්ධන කටයුතුවල ඒ මහතාගේ නම හා රුව සහිත සමරු පලක, පුවරු හා වෙනත් රුව හා නම සදහන් ඉදිකිරීම් මැතිවරණ කාලසීමාව තුළ වසා තබන්නැයි…

“දුරකතනයේ අරමුණ අලියා පරාජය කිරීම වුවත්, අලියාගේ අරමුණ ආණ්ඩු බලය ලබා ගැනීමයි!” – සාගල
නවතම

“දුරකතනයේ අරමුණ අලියා පරාජය කිරීම වුවත්, අලියාගේ අරමුණ ආණ්ඩු බලය ලබා ගැනීමයි!” – සාගල

පක්ෂය හැර දමා ගිය මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට වඩා ඔවුන්ගේ සිත් දිනා ගනිමින් පක්ෂය යළි ශක්තිමත් කර ගැනීම එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂාව යැයි මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  සාගල රත්නායක මහතා පවසයි. විනය පරීක්ෂණ…

කොරෝනා රෝගීන් කෝටිය ඉක්මවයි, මිය ගිය ප්‍රමාණය ලක්ෂ 5යි
නවතම

කොරෝනා රෝගීන් කෝටිය ඉක්මවයි, මිය ගිය ප්‍රමාණය ලක්ෂ 5යි

නව කොරෝනා වයිරසය හෙවත් 'කොවිඩ්-19' රෝගයට ගොදුරුවූවන්ගේ ප්‍රමාණය ඊයේ කෝටිය ඉක්මවීය. ඒමෙන්ම, මෙම රෝගයෙන් මිය ගිය ප්‍රමාණය ලක්ෂ පහ ඉක්මවා තිබේ. ඒ් අනුව අද වන විට ලොව පුරා රෝගීන් 10,081,545 සොයා ගෙන ඇති බවත්, ඉන්…