හිටපු සන්ඩේ ඔබ්සර්වර් කතුවරියගේ ලැප්ටොප් ඒක CID එකේ
ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියකගේ ලැප්ටොප් පරිගණකය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගෙන යාම සමග එහි ඇති පුද්ගලයන්ගේ තොරතුරු ඇතුළු දත්ත අනිසි ලෙස යොදා ගනු ඇති බවට බිය පලවී තිබේ. නිව්යෝර්ක් ටයිම්ස් මාධ්‍යවේදිනියක මෙන්ම හිටපු සන්ඩේ ඔබ්සර්වර්…