තිස්වසකට පසු යුක්තිය ඉල්ලන අරන්තලාව සමූල ඝාතනය!
අරන්තලාව ප්‍රදේශයේ සිදුවූ භික්ෂුන් වහන්සේලා 33 නමක් ඝාතනය කරමින් එල්.ටි.ටි.ඊ සංවිධානය එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ඊයේ (30) ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ලැබුණි. ඒ් එම ප්‍රහාරයෙන් තුවාල ලබා දිවි ගලවා ගත් පුජ්‍ය ආඳාඋල්පත බුද්ධසාර…