RTI කොමිසමේ සභාපති පත්නොකිරීම ගැන TISL හි දැඩි අප්රසාද
2025 මාර්තු සිට RTI කොමිෂන් සභාව (තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව) සදහා තවමත් සභාපතිවරයෙක් පත්නොකිරීම පිළිබදව දැඩි අප්රසාදය පලකරමින් ට්රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්රී ලංකා ආයතනය නිවේදනයක් නිකුත්කර තිබේ. අදලා නිවේදනය පහත, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ…