ඩයනාට ලබා දුන් මන්ත්රී ධූරය අල්ලසක්ද? පක්ෂ මාරුවට මන්ත්රී ධූර අල්ලස් ලබා දීම ජනසම්මතවාදයද?
මෑතකදී සම්මත කරගත් දූෂණ මර්දන පනතට අනුව අල්ලසක් යනු එම පනතේ තුන්වන කොටසේ යම් විධිවිධානයක් උල්ලංඝනය කරමින් යම් තුටු පඬුරක් පිරිනැමීම අයැදීම හෝ භාර ගැනීම වේ. තුටු පඬුරක් යන්නට යම් ධූරයක්, රැකියාවක් හෝ කොන්ත්රාත්තුවක් ලබා…