පොලීසිය දුෂණය අතරින් මුල් තැනට එයි!
රාජ්‍ය සේවයේ දුෂිතම ආයතන අතරින් මුල් තැනට පොලීසිය පත්ව සිටී. ඒ අසලින්ම සිටින්නේ පාර්ලිමේන්තුව ඇතුළු ජාතික හා ප්‍රාදේශීය රාජ්‍ය පාලන අධිකාරීන්ය. ශ්‍රී ලංකාවේ ආයතනගත දුෂණ වංචා පිළිබඳව කරන ලද අලුත්ම අධ්‍යයනයකින් හෙළිදරව් වන පරිදි සමස්ත…


























