“මල් වගේ” ගැහැණුන් ගේ ගල් ප්‍රහාර!
පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 225න් මන්ත්‍රීවරියන් සිටියේ 12කි. එය ප්‍රතිශතයක් ලෙස ගත් කල 5.3% ක්. ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමයේ වාර්තා අනුව දේශපාලනයේ කාන්තා නියෝජනයෙන් රටවල් 190 ක් අතුරෙන් ශ්‍රී ලංකාවට හිමි වන්නේ 182 වන ස්ථානයයි. දකුණු ආසියානු…


























