චීන ලෙඩ දෙන මුල්ලේරියා රෝහලේ PCR යන්ත්‍රය
මුල්ලේරියාව රෝහලේ ඇති PCR පරීක්ෂණ යන්ත්‍රය ගැන රටේම කථාබහක් පහුගිය දිනවල ඇති වුයේ එහි ඇති වූ කාර්මික දෝෂය නිසාය. දිනකට PCR සාම්පල පරීක්ෂණ 1500 ක් පමණ සිදු කෙරන අතර, එම යන්ත්‍රයේ හටගත් දෝෂය නිසා පරීක්ෂණ…
මුල්ලේරියාව රෝහලේ ඇති PCR පරීක්ෂණ යන්ත්‍රය ගැන රටේම කථාබහක් පහුගිය දිනවල ඇති වුයේ එහි ඇති වූ කාර්මික දෝෂය නිසාය. දිනකට PCR සාම්පල පරීක්ෂණ 1500 ක් පමණ සිදු කෙරන අතර, එම යන්ත්‍රයේ හටගත් දෝෂය නිසා පරීක්ෂණ…
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා මහජන අදහස් ලබාගැනීමේ දී අවධානය යොමු විය යුතු කරුණු අටක් සම්බන්ධයෙන් පැෆරල් සංවිධානය විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා මහජන අදහස් ලබාගැනීමේ විශේෂඥ කමිටුව වෙත ලිපියක් යවා තිබේ. වසර 42 කාලසීමාව තුළ…
රසායනික පොහොර අවභාවිතය නිසා නොරොච්චෝලේ ප්‍රදේශයේ නිල්පාට දරුවන් උපදින්නට පටන් ගෙන ඇති බවත්, වෙනත් රටවල් රසායනික පොහොර හෙක්ටයාරයකට කිලෝ 50ක් පමණ යොදන විට අපි කිලෝ 300ක් භාවිතා කරන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.…
රටේ සියලු දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින ආයතනය පොලීසිය වන නමුත් පොලීසියේ ඉහළ තනතුරු දරන අය කුමන කතා කිව්වත්, පොලිස් පොඩ්ඩන්ට කිසිම සහනයක් නැති බව සමගි බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පහුගියදා…
සහරාන්ලාගේ ගෝලයෝ නිදහස් කරන්න යම් අවස්ථාවක මගේ අත්සන ලබාගෙන තිබේ නම් එයට වගකිව යුත්තේ ඒ ලේඛන හැදූ නිලධාරින්. මා අත්සන් කරන්නේ ඔවුන් හැදූ ලේඛනවලටයි. ඒවා මොනවාද කියා මා එකින් එක බලන්නේ නැහැ යැයි හිටපු ජනාධිපති…
"අනේ ඩොක්ටර් මට තවත් මගේ මහත්තයා එක්ක ගෙදර ලොක්ඩවුන් වෙලා ඉන්න බෑ! මාව මරන්නෙ නැති ටික විතරයි." මේ අද උදෑසන ගුවන් විදුලි ගුවන්විදුලි වැඩසටහනකට කතා කළ කාන්තාවකි. මුළු රටම කොරෝනා වසංගතය ට අවධානය යොමු කළ…
කොරෝනා වැළදී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමිදානය කිරීමට අවසර ලබා දීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බව අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි. ඒ සඳහා යම්කිසි ප්‍රදේශයක් ඉකුත් සඳුදා පැවති…
කොරෝනා දෙවැනි රැල්ලත් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩිම කථාබහට ලක් වූ චරිතය වුයේ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරය. වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂකව සිටි ඔහුට පළමු වෙඩිල්ල පත්තු වූයේ ඔක්තෝම්බර් 06 දාය. ඒ ඔහුව එම අධ්‍යක්ෂකධුරයෙන් බවත් කර එහි නියෝජ්‍ය…
Covid-19 වෛරසය ආසාදිත දැයි සොයා ගැනීමට තිබෙන antigen සහ antibody යන පරීක්ෂණ දෙවර්ගයෙන් antigen වෛරසය පළවෙනි දවස් හතේ ශරීරය තුළ තිබියදී පමණක් සීමිත ප්‍රතිඵල ලබා දෙන පරීක්ෂණයක් බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි ලංකාවට…
1978 සිට යහපාලන ආණ්ඩුව දක්වා 14 වතාවක් ලංකාව IMF එකෙන් ණය අරන් ඇති බවත් ඉන් 13 වතාවක්ම ගොස් ඇත්තේ එක්සත් ජාතික පක්ෂය බවත් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ඩිව් ග්‍රණසේකර මහතා පවසයි. 2004 සුනාමිය නිසා මහින්ද…
මෙරට ජනතාව ISIS ත්‍රස්තයින් පිලිබඳ දිවා රෑ නොබලා කථා කරන්නට ගත්තේ 2019 වසරේ අප්‍රේල් 21 දායින් පසුවය. ඒ පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර මාලාවත් සමඟිනි. ඊට පෙර මේ රටේ ජනතාව දැන සිටියේ ඊළාම් ත්‍රස්තවාදින් ගැනය.…
කොවිඩ් 19 වෛරස් තත්වය උත්සන්න වී තිබුණද ආණ්ඩුව මේ වන විට රට විවෘත කිරිමට පියවර ගෙන තිබේ. ඒ දැඩි සංචරණ සීමා හා තෝරා ගත් ප්‍රදේශ හුදකාලා කිරීමකට යටත්වය. අසීමිත ලෙස වසා ගෙන මහජනයාගේ හා රාජ්‍යයේ…
කොළඹ විශ්ව විද්‍යාලයට අයත් මුත්තයියා නේවාසිකාගාරය පිහිටි අක්කර දෙකක පමණ ඉඩම අත්‍යවශ්‍ය සංවර්ධන කටයුත්තක් සඳහා යැයි පවසමින් නාගරික සංවර්ථන අධිකාරියට පවරා ගැනීම පිළිබඳ දැඩි ලෙස විරෝධය දක්වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් කොළඹ…
ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් විසින් සිය උප ජනාධිපති අපේක්ෂිකාව ලෙස කමලා හැරිස් නම් කරනු ලැබ තිබේ. ඒ අනුව ඇමරිකානු ජනාධිපතිවරණයක උප ජනාධිපති අපේක්ෂකත්වය හිමි පළමු දකුණු ආසියානු ඇමරිකානුවා සහ කළු ජාතික කාන්තාව ලෙස කමලා…
1971 වසරේ සිට දශක පහකට ආසන්න කාලයක් බහරේනය පාලනය කළ කලීෆා බින් සල්මාන් අල් කලීෆා කුමරු මිය ගොස් ඇති බව වාර්තා වේ. අල් කලීෆා කුමරු දැඩි මතදාරී දැඩි පාලකයෙකු ලෙස සලකනු ලබන අතර, බරේනයට නිදහස…
ලොවපුරා වේගයෙන් පැතිරණ යන කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් මේ වන විට ශ්‍රී ලාංකිකයින් 146ක් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඒම ප්‍රමාණයෙන් වැඩි පිරිසක් මිය ගොස් ඇත්තේ විදේශ ගත ශ්‍රී ලංකිකයින් වන අතර ඒම ප්‍රමාණය 98 දෙනෙකු…
කිසියම් රටක් ප්‍රජාතන්ත්‍රවාදී මවතේ ගෙන යාම සදහා ඒරට ක්‍රියාත්මක ජනමාධ්‍ය කරනුයේ ඒහි විශාල කාර්‍යභාරයකි. නිදහස් හා අපක්ෂපාතී ජනමාධ්‍යයක් යමකිසි රටක පැවතීම ඒය ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ සෞඛ්‍ය ආරක්ෂාවට ඉතා අගනේය. ප්‍රජාතන්ත්‍රවාදයේ මුර බල්ලන් ලෙස සැලෙකෙන ජනමධ්‍ය…
2021 වසර සඳහා වන අයවැය ලබන 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ඇත්තේය. එහිදී එය දින 19 ක් පුරා විවාදයට ගැනිමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. අයවැය විවාදයේදී පාර්ලිමේන්තුව දිනපතා පෙරවරු 9.30ට…
මෙරට බන්ධනාගාර තුළ කොරෝනා වසංගත පොකුරු බිහිවීමේ අවදානමක් මතුවීමත් සමග බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි වහලය මත නැඟ විරෝධතාවක් ආරම්භ කර තිබේ. ඊයේ රාත්‍රිය වනවිට බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයන් ගණන 153 ක්…
පළමු කොවිඩ් රැල්ල අවසාන වන විට මෙරටින් වාර්තා වී තිබුණේ මරණ 13 කි. නමුත් ඔක්තෝම්බර් 04 දා දෙවැනි කොවිඩ් රැල්ල ආරම්භ වීමත් සමඟ මේ වන විට වාර්තා වූ මරණ සංඛ්‍යාව 46 ක් දක්වා ඉහළ ගොස්…
රටේ ජනතාවට පොදු නීති පද්ධතියක් ලබා දෙනවා වෙනුවට තමන් නියෝජනය කරන ජාතියට විශේෂ වරප්‍රසාද ලබා දෙන අලි සබ්‍රි මහතා වහාම අධිකරණ අමාත්‍ය ධුරයෙන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් කළ යුතු බව මහජන යුතුකම් කේනද්‍රයේ සභාපති…
මිනිසුන් දස දෙනෙකුගෙන් නව දෙනෙකුට කොවිඩ් 19 වැළඳීම වලක්වා ගත හැකි එන්නතක්, හදිසි අනුමැතිය ලබා ගැනීම සඳහා සුදානම්ව පවතී. එය සංවර්ධනය කළ Pfizer සහ BioNTech සමාගම් පවසන්නේ මෙම එන්නත මිනිසුන් 43,500ක් යොදා ගනිමින් අත්හදා බැලූ…
පසුගියදා කොළඹ නගරයේ සිදු කළ PCR අහඹු පරීක්ෂණ 400කින් 19 දෙනෙකු කොරෝනා ආසදිතයින් ලෙස තහවුරු වූ බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසයි. ඔහු පවසන්නේ එය ප්‍රථිශතයක් ලෙස 5%ක…
කොරෝනා වසංගතයත් සමඟ මෙරට ආර්ථිකය, කර්මාන්ත දැඩි ලෙස කඩා වැටීමට ලක් විය. එහිදී කඩා වැටුණු ප්‍රධාන කර්මාන්තයක් වන්නේ පෞද්ගලික බස් කර්මාන්තය වේ. පළමු කොවිඩ් රැල්ලේදී මෙන්ම දෙවැනි කොවිඩ් රැල්ලේදිත් බස් හිමියන් මෙන්ම එම බස් වල…
සෑම කොවිඩ් ආසාදිත රෝගියෙක්ගෙන්ම රෝගය බෝ නොවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිවේද සහ අණුක වෛද්‍ය විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ පවසයි. මෙම රෝගය බෝ වන්නේ ඒ ඒ පුද්ගලයාගේ ශ්වසන තරලයේ පවතින වෛරස් ප්‍රමාණය…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes