දින 29 ට කොරෝනා රෝගීන් 5823 යි, PCR යන්ත්‍රත් අක්‍රීයයි!
කොරෝනා වසංගත තත්ත්වය ශ්‍රී ලංකාව තුළ වේගයෙන් වර්ධනය වීමත් සමගම එම තත්ත්වයට මුහුණ දීමට හැකි අයුරින් අපගේ සෞඛ්‍ය සේවා අංශ පුළුල් කිරීමට නොහැකි වීම හේතුවෙන් දැඩි අර්බුදයකට මුහුණ දීමට සිදු විය හැකි බවත්, ඒ හේතුවෙන්…