වරාය සටනට මොනවා වෙයිද?
කොළඹ වරාය පිලිබඳ ගැටලුව මේ වන විට දසත ඔඩු දුවමින් ඇත. ඇතමුන් විකණීමට කථා කරන වරාය තවකෙක් කියන්නේ විකුණන්නේ නැති බවය. කථා දෙකක් කිව්වත් ඔවුන් එකම පිලේය. දේශපාලන වාසි තකා ඔවුන් දෙපැත්තටම කථා කරති. මෙයින්…
කොළඹ වරාය පිලිබඳ ගැටලුව මේ වන විට දසත ඔඩු දුවමින් ඇත. ඇතමුන් විකණීමට කථා කරන වරාය තවකෙක් කියන්නේ විකුණන්නේ නැති බවය. කථා දෙකක් කිව්වත් ඔවුන් එකම පිලේය. දේශපාලන වාසි තකා ඔවුන් දෙපැත්තටම කථා කරති. මෙයින්…
ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම ඔනෑම රජයක වගකීමක් වුවත්, එකම අපරාධයක් සම්බන්ධයෙන්වත් යුක්තිය ඉටු නොකළ ඉතිහාසයක් හිමි රටක ජීවත්වීමට ජනමාධ්‍යවේදීන්ට සිදු වී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි. කලු ජනවාරිය වෙනුවෙන්…
යුරෝපා සංගමයේ රටවල් කිහිපයක් විසින් සොයාගෙන ඇති කොවිඩ්-19 මර්ධන ඒන්නත ලොව පුරා බෙදා හැරීම පාලනය කිරීම සදහා යුරෝපා සංගමය ගෙන ඇති තීරණය සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානය තම කනස්සල්ල ප්‍රකාශ කර තිබේ. කොවිඩ්-19 වසංගත තත්ත්වය ව්‍යාප්තවෙමින්…
කෝවිඩ් 19 වසංගතය මේ වන විට මුලු ලෝකයම වෙලාගෙන තිබේ. අද වන විට කෝටි 10කට වැඩි පිරිසකට මෙම රෝගය වැළදී ඇති අතර, ඉන් ලක්ෂ 22 කට වැඩි ප්‍රමාණයක් අද වන විට මෙම වසංගතයෙන් මියගොස් තිබේ.…
වික්ටර්ගේ සමදුක මිත‍්‍ර, දයා විජේසේකර වෙත, අප ඇමතුමක් ලබා දෙන්නේ, වික්ටර් රත්නායක නම් මහා ජාතික වස්තුව පිළිබඳව පැතිර පවත්නා, කතාව සහ ඒ වන විටත් සමාජ මාධ්‍ය ජාලා හි ප‍්‍රචාරය වෙමින් පවතින වීඩියෝවේ ඇත්ත නැත්ත පිළිබඳව,…
පසුගිය දා අභිරහස් ලෙස මියගිය පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කළ නෙදර්ලන්තයේ ජිනවංස හිමියන්ට ඇත්තටම මොකද්ද වුණේ? සොයා බැලීමේ කුහුල නිසාම පසුගිය දවසක රත්ගම නැතිනම් රජ්ගම ප්‍රදේශයේ ඇවිද්දෙමි. සුන්දර කළපුවකට ද නීල සයුරට ද මැදිවුණ…
වැඩකරන ජනතාවගේ අධ්‍යයන කණ්ඩායම කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට බදු දීමට විරුද්ධව වරාය වෘත්තීය සමිති සහ දේශපාලන බලවේග වලින් සැදුම්ලත් ව්‍යාපාරය, නැගෙනහිර පර්යන්තය රැකගැනීමේ සටනට නායකත්වය දෙමින් තිබේ. එම කණ්ඩායම් සංවිධානය කල…
තවත් ජනවාරියක් අවසන් විය. ජනවාරි මාසය ලංකාවේ නිදහස් මාධ්‍ය සංස්කෘතියට විශාල බලපෑම් ඒල්ල කළ මාසයක් ලෙස සැලකේ. පසුගිය කාලය තුළ ප්‍රගීත් ඒක්නැලිගොඩ අතුරැදහන්කරවීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, සිරස මාධ්‍ය ආයතනය ගිණිතබා විනාශ කිරීම ඇතුලු බොහෝ බරපතල…
එදා මාධ්‍ය මර්දනයේදී මාධ්‍යවේදීන්ට මුහුණදීමට සිදු වූ ආකාරයේ තර්ජන, ගර්ජන, පහරකෑම්, ඝාතනය වීම් වැනි දේ වර්තමානයේදී දක්නට නොලැබුණද අත්අඩංගුවට ගැනීම්, මාධ්‍යවේදීන් භාවිතා කරන පරිඝනක, ජංගම දුරකතන අත්අඩංගුවට ගැනීම්, බලහත්කාරී ලෙස අසත්‍ය ප්‍රකාශ සටහන් කර ගැනීම්…
මේ ගෙවෙමින් යන්නේ ජනවාරියේ අග භාගයය. ලංකා විදුලි පොදු සේවක සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ මහතා නම් පවසන්නේ ජනවාරිය යනු ලංකා විදුලි බල මණ්ඩල සේවකයන්ට කිසිදා අමතක නොවන මාසයක් බවය. ඒ 2015 ජනවාරි 8 වෙනිදා ලංවිම …
"තමන්ගේ ලිංගිකත්වය වෙනස් කරගත් හැමදෙනාම පාහේ ජීවත් වෙන්නේ ගමෙන් පැනල ගිහින්. කාත්කවුරුවත් නැතිවුනාම ඔවුන් අනතුරට ලක්වෙනවා. බඩගින්න වැඩි වුනාම තැරව්කාරයන්ට අහු වෙනවා. ගණිකා වෘත්තියට ඇදගෙන යනවා." "මට වැඩියෙන්ම හිංසා කළේ ගමේ මිනිස්සුමයි. නගරෙට පැනල ආවේ…
බියගම නිදහස් වෙළඳ කලාපයේ ඇන්සල් ලංකා ආයතනයේ පාලනාධිකාරිය විසින් හත් වසරකට ඉහත දී සේවයෙන් නෙරපා හරින ලද කම්කරුවන්ට යුක්තිය ඉටු කර ගැනීම සදහා නව ජාත්‍යන්තර සහයෝගීතා ව්‍යාපාරයක් ජනවාරි 21 වන දින ඔස්ට්‍රේලියාවෙන් අරඹා තිබේ. වෛද්‍ය…
”මම කිසිම වරදක් කරලා නෑ. මට වෙන්න ඕන හැම දෙයක්ම දැන් වෙලා ඉවරයි. මගේ ජීවිතේ නැති උනත් මම සතුටින් බාර ගන්නවා. සාමාන්‍යයෙන් පොලිස් නිලධාරීන්ට එන චෝදනා තමයි සල්ලි ගත්තා, කාන්තාවන්ට හිරිහැර කළා, පහර දුන්නා වගේ…
අසරණ ගම්බද පාසල් දරුවන් නව පාසල් වාරය වෙනුවෙන් අළුත් පාසල් නිල ඇඳුමක් බලාපොරොත්තුව සිටියත් රජය මගින් නිල ඇදුම් සදහා රෙදි හෝ වව්චරය ලබාදීම සිදු නොකිරීමෙන් දරුවන් දැඩි අපහසුතාවකට පත් වී ඇති බව ලංකා ගුරු සංගමයේ…
ඉස්සර ඇප නොදෙන්නේ බොහෝ දුලබ අවස්ථාවක බව අප සිතා සිටියත් දැන් ඇප ලබා දීම සිදු වන්නේ දුලබ අවස්ථාවක බවද මෙරට මහේස්ත්‍රාවරුන් සිතන්නේ ඇප දීම වරදක් බවද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරිය වූ නීතිඥ…
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අලෙවි කිරීමක් හෝ බදුදීමක් කිසිසේත්ම නොවන බවත්, ඒ පිළිබද ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට නියමිත යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. කොටස් වෙළඳපොල තුල ආයෝජනය කිරීම, බදු දීම සහ අලෙවි කිරීම…
රට පුරා බන්ධනාගාර රැසක දේශපාලන සිරකරුවන්ට පොදු සමාවක් ලබා දෙන ලෙස ඉල්ලමින් උතුරේ සර්ව ආගමික නායකයන් පිරිසක් ජනාධිපතිවරයා වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබේ. උතුර නියෝජනය කරන බෞද්ධ, හින්දු, මුස්ලිම්, කතෝලික සහ ක්‍රිස්තියානි ආගමික නායකයන් හය…
කොවිඩ් 19 වසංගතය හමුවේ මුලු ලෝකයම සිටින්නේ අවිනිශ්චිත තත්ත්වයකට පත්වය. බොහෝ රටවල් වල දෛනික වැඩ කටයුතු සියල්ල බිඳ වැටී තිබේ. මේ අතර කොරෝනා පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා ඉතාලියේ අගමැතිවරයාටද ඉල්ලා අස් වීමට සිදු…
කොවිඩ් එන්නත ලබා ගැනීම ස්වාධීන තීරණයක් වන අතර එය බලෙන් එන්නත් නොකරණ බව ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා පවසයි. ඔහු පවසන්නේ එන්නත්කරණ වැඩසටහන සඳහා ජනතාව තෝරාගනු ලබන්නේ ජාතික මැතිවරණ කොමිසමේ නාම ලේඛනය යොදාගෙන බවය.…
කොවිඩ් 19 වයිරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ සිරුරු අනිවාර්යයෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය සුළු ජාතීන් ඉලක්ක කරගත් මානව හිමිකම් උල්ලංඝනයක් ලෙසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හෙලා දැක ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ විශේෂඥයින් වන…
කොළඹ සිට අනුරාධපුර දක්වා ධාවනයවූ පෞද්ගලික මගී බස් රථයක ගමන්කළ ජේෂ්ඨ මාධ්‍යවේදියෙකු තම ගමන්වාරයට අදාලව නිකුත් කළ ටිකට් පතේ ඉතිරි මුදල් ඉල්ලා සිටීම නිසා කෝපයට පත්වූ කොන්දෙස්තරවරයා මාධ්‍යවේදියාගේ කණට පහරදී ඇතැයි අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.…
විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීම පිලිබඳ පහුගිය කාලය පුරාම කතාබහ කෙරුණි. කොවිඩ් 19 වසංගතය නිසා මෙරටට පැමිණීමට නොහැකි සිය දහස් ගණනක් එතෙර සිට ඇඬු කඳුලින් මෙරට ඇමතූ අවස්ථා බොහෝය. මේ වනවිට විදෙස්ගත ශ්‍රී…
වැඩ බිම් වලදී බොහෝ විට අනතුරු වලට ලක් වන්නේ මේ රටේ කම්කරු පන්ති ජනතාව වන අතර ඒ නිසා කම්කරුවන්ගේ යහපත උදෙසා පවතින රක්ෂණ වන්දි ක්‍රම ප්‍රමාණවත් නැති හෙයින් නීති වෙනස් කර වැඩ වැඩබිම්වල, වැඩපළ වල…
රාජ්‍ය සේවයට බඳවා ගන්න ලද උපාධිධාරීන්ට අදාළ ප්‍රසුත නිවාඩු කාලය දින 42 දක්වා අඩු කිරීමට රජය පහුගියදා තීරණය කළ බව මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි. මෙම තීරණයට එරෙහිව වෘත්තීය සමිති, බහුජන හා කාන්තා සංවිධාන එක්ව…
කොවිඩ් වසංගතයෙන් මියයන සියල්ලන්ගේම මළ සිරුරු පිළිස්සීම සුළු ජාතීන් ඉලක්ක කරගත් මානව හිමිකම් උල්ලංඝනයක් ලෙසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් බරපතල ලෙස හෙලා දකිද්දී, ශ්‍රී ලංකා රජයේ එම බලහත්කාර ප්‍රතිපත්තිය අහෝසි කර ගැනීමට මුස්ලිම්වරුන් එක්සත් ජාතීන්ගේ…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes