රෙහානා ෆාතිමාට එරෙහි නඩුව අවසන්..!
-චාමර සුමනපාල- සිය දරුවන්ට තමාගේ අඩ නිරුවත් සිරුරෙහි චිත්‍ර පින්තාරු කිරීමට අවස්ථාව ලබා දී එහි වීඩියෝ දර්ශන ලබාගෙන යූ ටියුබ් වෙත මුදාහැරි, සමාජ ක්‍රියාකාරිණී රෙහානා ෆාතිමාට එරෙහි නඩු කටයුතු අවසන් කළ යුතු බවට කේරළයේ මහාධිකරණය…