ජනාධිපති සමාව අවභාවිතකළ අනුරාධපුර බන්ධනාගාර නියෝජ්‍ය කොමසාරිස්වරයා අත්අඩංගුවට.
ජනාධිපති සමාව යටතේ වෙසක් පොහෝ දින සිරකරුවකු නීතිවිරෝධී ලෙස නිදහස් කිරීමේ චෝදනාව මත අනුරාධපුර බන්ධනාගාරයේ නියෝජ්‍ය කොමසාරිස්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව මෙවර වෙසක් සමයේදී ජනාධිපති සමාව ක්‍රියාත්මක…























