විමල් හැර, ජනපති ඉවත් කරන්න පක්ෂ නායකයන් එකඟයි.
නවතම

විමල් හැර, ජනපති ඉවත් කරන්න පක්ෂ නායකයන් එකඟයි.

විමල් වීරවංශ හැර පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයන් ජනපති ඉවත් කරන්න තීන්දු කරයි. අද (20) දිනයේ පැවැති විශේෂ පක්ෂ නායක රැස්වීමේදී ආණ්ඩුවේ ඇතුලු සියලු පක්ෂ නායකයන් ජනාධිපචතිවරයා ඉවත් කිරීමට එකඟතාව පළ කොට ඇත. ඒ අනුව හෙට…

රඹුක්කන විරෝධයේ දී එක් අයෙක් මරුට!
නවතම

රඹුක්කන විරෝධයේ දී එක් අයෙක් මරුට!

අද දින රඹුක්කන ප්‍රදේශයේදී ඇති වූ විරෝධතාවක දී පොලිසිය පිරිස විසිරුවා හරින්න තැබූ වෙඩි තැබීමකින් 11 දෙනෙකු තුවාල ලබා තවත් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කෑගල්ල රෝහල තහවුරු කරයි. තුවාල ලැබූවන් අතර 4 දෙනෙකුගේ තත්වය…

වෘත්තිකයින්ගේ ප්‍රඥප්තියක් අරගල භූමියෙන්.
නවතම

වෘත්තිකයින්ගේ ප්‍රඥප්තියක් අරගල භූමියෙන්.

රටේ අනාගත පුරවැසියන්ට යහපත්, සුරක්ෂිත දේශයක් ගොඩනැගීම සඳහා, ශ්‍රී ලාංකික වෘත්තිකයන් විසින් පොරොන්දු වන බවට ශ්‍රී ලාංකික වෘත්තිකයන් පිරිසක් සකස් කළ ප්‍රඥප්තියක් ඊයේ (17) දින ජනාධිපති කාර්යාලය ඉදිරිපිට අරගල භූමියේදී එළි දක්වන ලදී. ශ්‍රී ලංකාවේ…

ස්වාධීන 41දෙනා පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක්!
නවතම

ස්වාධීන 41දෙනා පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක්!

ස්වාධීන වූ මන්ත්‍රිවරුන් 41දෙනා පාර්ලිමේන්තු සභාවේ වෙනම කණ්ඩායමක් ලෙස අසුන් ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ. කතානායකවරයාට ඒ බව ලිඛිතව දැනුම් දෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සඳහන් කර තිබේ.…

ඩොලර් නැතුව ගල් අඟුරු නැව් දෙක ආපසු හරවයිද?
නවතම

ඩොලර් නැතුව ගල් අඟුරු නැව් දෙක ආපසු හරවයිද?

ගල් අඟුරු මෙට්‍රික්ටොන් 120000 රැගත් නෞකා දෙකකට මුදල් ගෙවීමට නොහැකිවීමෙන් එම නෞකා දෙක නැවත හරවා ගෙන යාමේ අවදානමක් ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති. මෙම ගල් අඟුරු තොග ගොඩබෑමට නොහැකි වුවහොත් නොරොච්චෝලේ…

හිටපු කැබිනට් ඇමතිලා රැසකට තනතුරු අහිමියි.
නවතම

හිටපු කැබිනට් ඇමතිලා රැසකට තනතුරු අහිමියි.

මෙවර කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී හිටපු කැබිනට් අමාත්‍යවරුන් ගණනාවකටම තනතුරු අහිමි වනු ඇත. ගාමිණී ලොකුගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල, ආචාර්ය බන්දුල ගුණවර්ධන, එස් එම් චන්ද්‍රසේන, පවිත්‍රා වන්නිආරච්චි, එස් බී දිසානායක, සී…

IMF ගැන බලන්න මුදල් ඇමති වොෂින්ටනයට..
නවතම

IMF ගැන බලන්න මුදල් ඇමති වොෂින්ටනයට..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF) සමග සාකච්ඡා කිරීමේ අරමුණින් මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ, අලි සබ්‍රි මහතා ඇතුළු නියෝජිත පිරිස අද (17) අලුයම දිවයිනෙන් පිටත්ව ගියේ ය. අමෙරිකාවේ වොෂින්ටන් නුවර බලා පිටත්ව ගිය එම නියෝජිත පිරිසට, මහ බැංකු…

”විගණනය මගෙන් පටන් ගන්න” ජේ සී අලවතුවල
නවතම

”විගණනය මගෙන් පටන් ගන්න” ජේ සී අලවතුවල

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගේම ආදායම් සහ වත්කම් විධිමත් විගණනයට ලක් කළ යුතු බවත් එම කටයුත්ත තමාගෙන් ආරම්භ කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බවත් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා කුරුණෑගල දී…

නව කැබිනට් මණ්ඩලයට සියල්ල සූදානම්
නවතම

නව කැබිනට් මණ්ඩලයට සියල්ල සූදානම්

නව කැබිනට් මණ්ඩලය අනිද්දා බොහෝ දුරට දිවුරුම් දීමට නියමිත බව ජයේ ආරංචි මාර්ග කියයි. නව කැබිනට් මණ්ඩලයේ නවක මූහුණු රැසක් දක්නට ලැබෙන අතර කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් පිරිස ද ඉතා සීමිත බව එම ආරංචි මාර්ග කියා…