මහ බැංකු සොරකමට සමාන සොරකමක් ලංකා බැංකුවෙන් – රවී කුමුදේශ්
ලංකා බැංකුවෙන් ලෝන් 65 ක් ගෙවු නැති පුද්ගලයෙකුට බිලියන 3.1 ක තවත් ලෝන් එකක් දීම මහ බැංකු සොරකමට සමාන සොරකමක් බව වැඩකරන ජනබලයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි. අසිත ප්‍රේමරත්න සහ ලලිත් විතාන යන අධ්‍යක්ෂකවරුන්…