ශ්‍රී ලංකාවට එරෙහිව එන ජිනීවා යෝජනා ප්‍රතික්ෂේප කිරීමට සාමාජික රටවලින් සහාය ඉල්ලයි!
නවතම

ශ්‍රී ලංකාවට එරෙහිව එන ජිනීවා යෝජනා ප්‍රතික්ෂේප කිරීමට සාමාජික රටවලින් සහාය ඉල්ලයි!

විදේශයන්හි සිදුකරන මිලිටරි මෙහෙයුම්වලදී තම සොල්දාදුවන්ට එරෙහිව නඩු පැවරීමෙන් ආරක්ෂා කිරීම සඳහා සමහර රටවල් විසින් නීති සම්පාදනය කරනු ලබන මොහොතක, මෙයින් පෙන්වා දෙනු ලබන්නේ ඔවුන්ගේ චේතනාවන්හි දෙබිඩි බව සහ කුහක ස්වභාවය පමණක් බව විදේශ කටයුතු…

ආණ්ඩුවේ “ගත වූ පැය 24 තුල දෛනික වාර්තා” බොරු! – PHI සංගමයේ සභාපති
නවතම

ආණ්ඩුවේ “ගත වූ පැය 24 තුල දෛනික වාර්තා” බොරු! – PHI සංගමයේ සභාපති

මේ වන විට දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමේ අඩුවක් ඇති බව රජය පැවසුවත් එය සත්‍ය නොවන බවත් මේ වාර්තා වන රෝගීන් අඩුවීමක් පෙන්නුම් කරන්නේ  රට තුළ කොවිඩ් ව්‍යාප්තිය පාලනය වීමක් නිසා නොව දෛනික PCR පරීක්ෂණ…

“රැකියා ලක්ෂය” සම්බන්ධයෙන් පතුරුවා හැර ඇති මතය වැරදියි! – ජනපති
නවතම

“රැකියා ලක්ෂය” සම්බන්ධයෙන් පතුරුවා හැර ඇති මතය වැරදියි! – ජනපති

රැකියා ලක්ෂය යටතේ බඳවාගනු පිරිස් විවිධ තනතුරු ඇති කරමින් සෞඛ්‍ය සේවයට එක් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තිය සමිති වල පැවතියේ දැඩි විරෝධයකි. මේ නිසා ඊයේ (23) දින කොළඹදී සෞඛ්‍ය කනිෂ්ඨ කාර්ය සහයකයින්ගේ අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කෙරුණි.…

බූස්ස හිරගෙදර ගැන අනතුරු ඇඟවීමක්!
නවතම

බූස්ස හිරගෙදර ගැන අනතුරු ඇඟවීමක්!

මහර බන්ධනාගාරය තුළ සිදු කළ ආකාරයේ සමුහ ඝාතනයක් බුස්ස බන්ධනාගාරය තුළත්  සිදු කිරීමේ උත්සාහයක් පවතින්නේදැයි සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මෙරට  ප්‍රමුඛතම සංවිධානයක් සැක මතු කර තිබේ. එම සැකය මතුවී ඇත්තේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ…

ඉම්රාන් ඛාන් ගොඩ බසිද්දී අගනුවර විරෝධතා!
නවතම

ඉම්රාන් ඛාන් ගොඩ බසිද්දී අගනුවර විරෝධතා!

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව මුහුණ දී සිටින ගැටළු පකිස්තාන අගමැතිවරයා හමුවේ පැවසීමට ඇති අවස්ථාව අහුරා ඇති බවට විපක්ෂයෙන් ආණ්ඩුවට චෝදනා එල්ල වී තිබේ. දෙදින නිල සංචාරයකට කොළඹට පැමිණ සිටින අගමැති ඉම්රාන් ඛාන් ආණ්ඩුවේ අමාත්‍යවරුන් පෙරටු…

අඛණ්ඩ සෞඛ්‍ය සේවාවට අනවශ්‍ය අර්බුද එපා! –  රවී කුමුදේශ්
නවතම

අඛණ්ඩ සෞඛ්‍ය සේවාවට අනවශ්‍ය අර්බුද එපා! –  රවී කුමුදේශ්

මේ වන විට කොවිඩ් වසංගතය මෙරට සෑම දිස්ත්‍රික්කයක්ම වෙලාගෙන ඇත. කොවිඩ් ආසාදිතයින් 80,000 ඉක්මවා යද්දී කොවිඩ් ආසාදිත මරණ 500 ට ආසන්න වෙමින් ඇත. මේ ගෝලීය වසංගතයත් සමඟ සෞඛ්‍ය අංශ ඉටු කරන්නේ අපරිමිත මෙහෙයකි. නමුත් මේ…

අලුත්ගම පොලිසීය අලුත් ගමනකද?
නවතම

අලුත්ගම පොලිසීය අලුත් ගමනකද?

ශ්‍රී ලංකා පොලිසීයේ රාජකාරියේ නියුතු තරුණ උප පොලිස් පරික්ෂකවරයෙකු සිය පොලිස් ස්ථානාධිපතිවරයා‌ සම්බන්ධයෙන් චෝදනා නගමින් සමාජ මාධ්‍යට කථා කරන වීඩියෝවක් අන්තර්ජාලයේ සංසරණය වුයේ ඉකුත් 21 දා සිටය. නිල ඇඳුමෙන් සැරසී සිටි මෙම උප පොලිස් පරික්ෂකවරයා…