ප්‍රගීත් එක්නැලිගොඩ නඩු විභාගයේ පළමු සාක්ෂිය සන්ධ්‍යාගෙන්!
නවතම

ප්‍රගීත් එක්නැලිගොඩ නඩු විභාගයේ පළමු සාක්ෂිය සන්ධ්‍යාගෙන්!

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමේ චූදිතයන්ට එරෙහිව බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබූ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගොනු කර තිබෙන නඩුව සඳහා  ප්‍රගීත්ගේ   බිරිඳගෙන්   සාක්ෂි විමසීමේ කටයුතු ආරම්භ කර තිබේ. සිය සැමියා වෙනුවෙන් යුක්තිය පතා  දස වසරකට…

දෙවැනි රාජ්‍ය භාෂා සහන කාලය අවසන්, රජයේ සේවකයන් දැඩි පීඩාවක!
නවතම

දෙවැනි රාජ්‍ය භාෂා සහන කාලය අවසන්, රජයේ සේවකයන් දැඩි පීඩාවක!

දෙවැනි රාජ්‍ය භාෂා ප‍්‍රවීණතාවය සම්පුර්ණ කරගැනීම සදහා ලබා දී තිබූ  සහන කාලය දීර්ඝ නොකිරීමෙන් රජයේ සේවකයන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බව ජාතික වෘත්තීය සමිති පෙරමුණ පවසයි. 2007 වසරෙන් පසු රාජ්‍ය සේවයට ඇතුළත් වූ රජයේ සේවකයන්…

“බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රටට මේ මොහොතේ අත්‍යාවශ්‍යයි.” කාදිනල් හිමියෝ කියයි.
නවතම

“බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රටට මේ මොහොතේ අත්‍යාවශ්‍යයි.” කාදිනල් හිමියෝ කියයි.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රටට මේ මොහොතේ අත්‍යාවශ්‍ය බව අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියෝ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙත අවධාරණය කරන ලදි. ඊයේ (03) කොළඹ බිෂොප් මන්දිරයේදී රාජ්‍ය…

දහනමය අහෝසි යි!
නවතම

දහනමය අහෝසි යි!

නව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සදහා කැබිනට් මණ්ඩලයේ පුර්ණ අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව නව සංශෝධන කෙටුම්පත අද දින…

පන් ලක්ෂ පනස් තුන්දාහක් කුඩු වලට ඇබ්බැහි වෙලා – අධිකරණ ඇමති
නවතම

පන් ලක්ෂ පනස් තුන්දාහක් කුඩු වලට ඇබ්බැහි වෙලා – අධිකරණ ඇමති

සංඛ්‍යා ලේඛණ අනුව පන් ලක්ෂ පනස් තුන් දාහක් කුඩුවලට ඇබ්බැහි වී ඇති බවත් මෙම වසරේ පමණක් කුඩු සම්බන්ධ නඩු දහතුන්දාහක් වාර්තා වී ඇතැයිද අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්‍රී මහතා පවසයි. කුඩු වලට ඇබ්බැහි…

කුඩු කාන්තාවක් නිසා මාධ්‍යවේදී ලක්මාල් බදුගේට මරණීය තර්ජන!
නවතම

කුඩු කාන්තාවක් නිසා මාධ්‍යවේදී ලක්මාල් බදුගේට මරණීය තර්ජන!

ත්‍රිකුණාමලය මාධ්‍යවේදී ලක්මාල් බදුගේ විසින් ඔහුට  මරණිය තර්ජන ඇති බවට ඊයේ (01)  දින ත්‍රිකුණාමලය මූලස්ථාන පොලීසිය වෙත පැමිණිල්ලක් කර තිබුණි. ඒ ත්‍රිකුණාමලය නගරයේම පදිංචි කාන්තාවකගෙනි. ත්‍රිකුණාමලය නගරයේ ධීවර ගම්මානයක් වෙත යන මාර්ගයේ ඇයගේ සුවිශාල නිවස…

පොලිස් ලොක්කන්ගෙන් ගුටි කන අසරණ කොස්තාපල්ලාට පිහිට වන්නේ කවුරුද?  
නවතම

පොලිස් ලොක්කන්ගෙන් ගුටි කන අසරණ කොස්තාපල්ලාට පිහිට වන්නේ කවුරුද?  

පොලීසියෙන් වධහිංසාවට ලක්වන්නේ සාමාන්‍ය මහජනතාව පමණක් බව අප සිතන්නෙමු. නමුත් පොලිීසියේම නිලධාරීන් ද ඉහළ නිලධාරීන්ගෙන් වධහිංසාවට ලක් වේ. නමුත් බොහෝ ඒවා හෙළිදරව් වන්නේ නැත. මන්ද ඒවා පොලීසියෙන්ම යටපත් කරන හෙයිනි. එලෙස ඉහළ පොලිස් නිලධාරියෙකුගෙන් වධහිංසාවට…

දෙමළ දේශපාලන සිරකරුවන්ට නිදහස ඉල්ලා විරෝධතාවක්!
නවතම

දෙමළ දේශපාලන සිරකරුවන්ට නිදහස ඉල්ලා විරෝධතාවක්!

දශක ගණනාවක් තිස්සේ සිරගත කර සිටින  සියළුම  දෙමළ  දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන ලෙස රජයට බලකරමින් යාපනයේදී විරෝධතාවයක් පවත්වා තිබේ. යාපනය බස් නැවතුම් පොළ ඉදිරිපිටදී අගෝස්තු 29 සෙනසුරාදා පැවැති විරෝධතාවය සංවිධානය කර තිබුනේ දෙමළ ජාතික…