“20 ගැන පාර්ලිමේන්තු විවාදයට වැඩිපුර පැය 3 ක් දෙනවා” – ජී.එල් පීරිස්
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව පාර්ලිමේන්තුවේ දින දෙකක විවාදයක් පැවැත්වෙන බවත් ඒ සදහා සාමාන්‍ය පාර්ලිමේන්තු දිනවලට වඩා පැය 3ක් වැඩි පුර විවාද කිරීමට ඉඩ ලබා දී ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා පවසයි. ඒ…