අද සිට 20 බලාත්මකයි!
නවතම

අද සිට 20 බලාත්මකයි!

රටේ දේශපාලන ආන්දෝලනයක් ඇති කළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (29)  පෙරවරුවේ අත්සන් තැබීය. ඒ අනුව විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද (29) සිට බලාත්මක වනු ඇත.…

දුමින්ද සිල්වාගේ හෙට දවස?
නවතම

දුමින්ද සිල්වාගේ හෙට දවස?

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වීමේ උණුසුමත් සමඟ එහි තවත් සුවිශේෂි දෙයක් සිදු විය. ඒ මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර මේ වන විට බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට…

දින 29 ට කොරෝනා රෝගීන් 5823 යි, PCR යන්ත්‍රත් අක්‍රීයයි!
නවතම

දින 29 ට කොරෝනා රෝගීන් 5823 යි, PCR යන්ත්‍රත් අක්‍රීයයි!

කොරෝනා වසංගත තත්ත්වය ශ්‍රී ලංකාව තුළ වේගයෙන් වර්ධනය වීමත් සමගම එම තත්ත්වයට මුහුණ දීමට හැකි අයුරින් අපගේ සෞඛ්‍ය සේවා අංශ පුළුල් කිරීමට නොහැකි වීම හේතුවෙන් දැඩි අර්බුදයකට මුහුණ දීමට සිදු විය හැකි බවත්, ඒ හේතුවෙන්…

“සෞඛ්‍ය සේවයේ වැඩ බැරි ටාසන්ලා ඉවත්කරන්න” මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි අනතුරු අඟවයි!
නවතම

“සෞඛ්‍ය සේවයේ වැඩ බැරි ටාසන්ලා ඉවත්කරන්න” මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි අනතුරු අඟවයි!

නව කොරෝනා වෛරසයේ දෙවැනි රැල්ල ආරම්භ වී දැන් මසක් සම්පුර්ණ වීමට ආසන්නය. ඒ කාලය තුල බොහෝ රෝගීන් පිරිසක් වාර්තා වූ අතර මරණ සංඛ්‍යාවද ඉහළ ගියහ. නමුත් මෙම නව කොරෝනා වෛරසය ප්‍රථමවරට මෙරට වාර්තා වූ විට…

අධිවේගී විදුලි දුම්රිය හා අපි!
නවතම

අධිවේගී විදුලි දුම්රිය හා අපි!

කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ සිට කොළඹ වරාය නගරය දක්වාත්, කටුනායක සිට මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපොළ දක්වාත් විද්‍යුත් අධිවේගී දුම්රිය ව්‍යාපෘතියක් ආරම්භ කිරීම වෙනුවෙන් ආයෝජන මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙන බව පහුගියදා මාධ්‍ය වාර්තා කර තිබුණි. එම…

පොම්පියෝ ආවේ ඇයි කියලා අහන්න ඕන ඔහුගෙන්ම තමා! – අමාත්‍ය නාමල් රාජපක්ෂ
නවතම

පොම්පියෝ ආවේ ඇයි කියලා අහන්න ඕන ඔහුගෙන්ම තමා! – අමාත්‍ය නාමල් රාජපක්ෂ

තම රජයේ ඩීල් එක පවතින්නේ ජනතාවත් සමග බවත් ජාත්‍යන්තරය සමග කිසිදු ඩීල් එකක් නැති බවත් නොබැදි පිළිවෙත අනුගමනය කරන බවත් කැබිනට් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියයි. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ  අද…

රට වැසීමෙන් ඉහළ යන්නේ ජනතාවගේ මන්දපෝෂණය හා ද්‍රරිද්‍රතාවය පමණයි!
නවතම

රට වැසීමෙන් ඉහළ යන්නේ ජනතාවගේ මන්දපෝෂණය හා ද්‍රරිද්‍රතාවය පමණයි!

කොවිඩ් 19 ගෝලීය  වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රට වැසීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්ද මේ වන විට ප්‍රතික්ෂේප කර ඇතැයි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි. මන්ද රට වැසීමෙන් ඒ රට…

කොවිඩ් සමාජ ගතවී නැත.. ඇඳිරි නීතිය සමාජ ගතවී ඇත..!!
නවතම විශේෂාංග

කොවිඩ් සමාජ ගතවී නැත.. ඇඳිරි නීතිය සමාජ ගතවී ඇත..!!

ගෝඨාභය රාජපක්ෂ රජය කියන්නැහේ තවමත් කොවිඩ් වයිරසය සමාජගතවී නැත. එහෙත් එන්න එන්නම ඇඳිරිනීතිය සමාජ ගත වෙමින් ගමින් ගම වසා දමමින් තිබෙයි. කොවිඩ් මුල් රැල්ලේ දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ ඔහුගේ ආණ්ඩුව එය මර්ධනය කරන්නට මෙන්ම…

පෞද්ගලික අංශ සේවකයින්ට දෙසැම්බර් තෙක් අවම වැටුප්?
නවතම

පෞද්ගලික අංශ සේවකයින්ට දෙසැම්බර් තෙක් අවම වැටුප්?

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා මාස දෙකකට වැඩි කාලයක් රටේ සියලුම කටයුතු අඩපණ වුයේ පහුගිය මාර්තු මාසයේ සිටය. මෙහිදී පෞද්ගලික අංශයේ රැකියා අහිමි වීමේ අවදානමක් පැවති අතර එය වළකාලමින් කෝවිඩ් 19 ව්‍යසනය ආරම්භ අවධියේම  හාම්පුතුන්,…

නීතිපති “බ්‍රැන්ඩික්ස් පොකුර” ගැන පොලිසියෙන් වාර්තාවක් කැඳවයි.
නවතම

නීතිපති “බ්‍රැන්ඩික්ස් පොකුර” ගැන පොලිසියෙන් වාර්තාවක් කැඳවයි.

මේ වන විට දෙවැනි රැල්ලේ කොවිඩ් රෝගීන් 5000 ට ආසන්න වී ඇත. මරණ 19 කි. අද (27) දිනට පමණක් මරණ තුනකි. කොළඹ, ගම්පහ, කලුතර දිස්ත්‍රික්ක වල අධි අවදානම් ප්‍රදේශ රැසක් ඇති බවට මේ වන විවිටත්…