කටුනායක කොවිඩ් ව්‍යාප්තියට මුල් වුණේ මෑන් පවර් සේවකයින් !
නවතම

කටුනායක කොවිඩ් ව්‍යාප්තියට මුල් වුණේ මෑන් පවර් සේවකයින් !

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් ඇරඹි කොවිඩ් 19 වෛසරය මේ වන විට කටුනායක කර්මාන්තශාලා 13 ක් වෙත ව්‍යාප්ත වී ඇති අතර ඒහි සේවක සේවිකාවන් 314 කු කොවිඩ් 19 ආසාදිත තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වේ. කටුනායක පිහිටි…

සමගි ජන බලවේගයේ ඩයනාගෙන් බල්ටියක්
නවතම

සමගි ජන බලවේගයේ ඩයනාගෙන් බල්ටියක්

සමගි ජන බලවේගයේ ජාතික ලැයිතු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළකරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දෑත් ශක්තිමත් කරන්නට එම පාර්ශවය වෙත සිය සහාය පළකරන්නට නියමිත බව වාර්තා වේ. මේ පිළිබඳව අදහස් දක්වමින්…

චීනය ඇවිත් ගිය පසු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ලංකාවට
නවතම

චීනය ඇවිත් ගිය පසු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ලංකාවට

ඉන්දු ශාන්තිකර කලාපයේ ඇමරිකානු පැවැත්ම සහතික කරගැනීම කේන්ද්‍රීය අරමුණ කොටගත් ආසියානු සංචාරයකදී ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් වරයා ශ්‍රී ලංකාවටද පැමිණෙන බව දැනුම් දී තිබේ. “අපේ මිතුරන් සහ සහකරුවන් සමග පලදායී සාකච්ඡා පැවැත්වීම සඳහා ඉන්දියාව,…

එක්සත් රාජධානියේ LTTE තහනම ඉවත් කිරීමට නියෝගයක්.
නවතම

එක්සත් රාජධානියේ LTTE තහනම ඉවත් කිරීමට නියෝගයක්.

එක්සත් රාජධානියේ ස්වාධීන විනිශ්ච්‍ය සභාවක් විසින් එරට LTTE සංවිධානයට පනවා ඇති තහනම ඉවත් කරන ලෙස එරට ස්වදේශ කටයුතු කාර්යාලයට නියෝග කර තිබේ. මෙම් විනිශ්ච්‍ය සභාව එක්සත් රාජධානියේ ත්‍රස්තවාදී පනත යටතේ විශේෂයෙන් ස්ථාපිත කර ඇති අතර,…

වසංගත වලට මුහුණ දීමට අලුත් පනත් කෙටුම් පතක්!
නවතම

වසංගත වලට මුහුණ දීමට අලුත් පනත් කෙටුම් පතක්!

ලොව පුරා පැතිර යන කෝවිඩ් 19 ට රට තුල වර්තමානයේ මුහුණ දීම සහ අනාගත වසංගත ආපදා වලට එරෙහිව නීතිගරුක ලෙසින් සටන් වැදීම සඳහාත් මහජන සෞඛ්‍ය හදිසි අවස්ථා කෙටුම්පතක් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී M A…

මා ඉදිරිපිටම පුංචි අම්මාට පොලීසියෙන් ගැහැව්වා – මිය ගිය චාන්දනීගේ ඥාති දියනියක් පවසයි
නවතම

මා ඉදිරිපිටම පුංචි අම්මාට පොලීසියෙන් ගැහැව්වා – මිය ගිය චාන්දනීගේ ඥාති දියනියක් පවසයි

සිවිල් පිට පැමිණි හික්කඩුව පොලීසියේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් මා ඉදිරිපිට දීම මාගේ පුංචි අම්මාට පහරදුන් බවත්, ඈ ඊට විරෝධය පෑ විට අසල තිබෙන බිත්තියේ වැදෙන ලෙස වැරෙන් තල්ලුකර දැමූ බවත් හික්කඩුව, කළුපෙ, මුනුගොඩ…

“මේ උත්සාහය ආයෙත් රටම ගිනි තියන්න” – මාමන්කඩවල පියරතන හිමි (උතුරු හා උතුරු මැද දෙදිසාවේ ද්වීතික සංඝනායක)
නවතම විශේෂාංග

“මේ උත්සාහය ආයෙත් රටම ගිනි තියන්න” – මාමන්කඩවල පියරතන හිමි (උතුරු හා උතුරු මැද දෙදිසාවේ ද්වීතික සංඝනායක)

1977 මැතිවරණයෙන් 5/6 ක සුපිරි බලයක් ගත්ත ජේ. ආර් ජයවර්ධන ජනාධිපතිතුමා 1978 දී අලුත් ව්‍යවස්ථාවක් ගෙනාවා කියලා අපි කවුරුත් දන්නවා. ඒක අතිශයින්ම ප්‍රතිගාමී එකාධිපති ව්‍යවස්ථාවක්. ඒක තුළ ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය කියන මේ ආයතන තුනේ…

සංශෝධන පනත දෙවරක් කියවා බලා මන්ත්‍රී ධුරයේ වගකීම ඉටු කරන්න – මාර්තු 12 ව්‍යාපාරය
නවතම

සංශෝධන පනත දෙවරක් කියවා බලා මන්ත්‍රී ධුරයේ වගකීම ඉටු කරන්න – මාර්තු 12 ව්‍යාපාරය

පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින  මහජන නියෝජිතයන් සැවොම මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අභිමතය පළ කිරීමට පෙර දෙවරක් කියවා තම මන්ත්‍රීධුරයේ වගකීම නිසිලෙස ඉටු කරන ලෙස මාර්තු 12 ව්‍යාපාරය පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලා සිටියි. 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය…

පොලිස් නිළධාරියෙකුට ලේ සුවඳට ඉව ඇල්ලිය හැකි ද?
නවතම

පොලිස් නිළධාරියෙකුට ලේ සුවඳට ඉව ඇල්ලිය හැකි ද?

"මෙඩිකල් කන්ඩම් කරලා මාව ගෙදර යවන්න හැදුවාම කැමත්තෙන් ආවේ හිටියේ උඹව මුහුණ මුහුණ හමුවෙන්න, උඹෙ ලේ ගද මගේ නාසය තවම ඉල්ලනවා එකයි. සත්තකින්ම ඉල්ලනවා මගේ කොල්ලන්ගේ ලේ  වලට සාදාරණයක් කරන්න. උඹව අවුරුදු එකහමාරක් දරුවෙක් වගේ …

“සෞඛ්‍ය අංශ දුර්වලයි” සජිත් – “සෞඛ්‍ය අංශ විධිමත්” පවිත්‍රා
නවතම

“සෞඛ්‍ය අංශ දුර්වලයි” සජිත් – “සෞඛ්‍ය අංශ විධිමත්” පවිත්‍රා

2020 ඔක්තෝම්බර් මස 21 වෙනි දින මේ වන විට පවතින පාර්ලිමේන්තුව ආරම්භ වන අවස්ථාවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කුලියාපිටියේ පවතින තත්ත්වය අවධානම් බවත්, කෝවිඩ් පරීක්ෂණ අඩාල වී ඇති බව වෛද්‍ය අංශ දැනුම් දුන් බවත්, ඒ වගේම…