සමාජ මාධ්‍යය කාලගුණය ගැන බොරු පතුරනවා! – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්
දිට්වා සුළි කුණාටුව ඉකුත්දා මෙරටට ඇතුළු විය. එයින් කළ විපත අතිශය බැරෑරුම්ය. ඒ පිළිබඳ තවමත් තිගැස්මක්, සාකච්ඡාවක් සමාජයේ පවතියි. ඊට කාලගුණය ද ඇතුළත්ය. ඒ අනුව අපි දැන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා…

























