ජවිපෙ ගෙම්බන්ගේ පිනුම් – අජිත් පැරකුම් ජයසිංහ
ජනාධිපතිවරණ අපේක්ෂකයක් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද අලුත් සන්ධාන ගොඩනගමින් සිටිනවා. මේ අතරින් පුළුල්ම සන්ධානය ගොඩනගමින් සිටින බව පෙනෙන්නේ ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහයි. එහි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු…