මැතිවරණය පවත්වන්න අසීරු බව මැකෝ කියයි..
මැතිවරණයට පෙර සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් නොකරන්නේ නම් මැතිවරණය මැවත්වීම ඉතා අසීරැ වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසූ බව ලංකා සී නිවුස් වෙබ් අඩවිය පවසයි. ඔහු මේ බව පවසා ඇත්තේ වන්නි දිස්ත්‍රීක් ලේකම්…

























