විදෙස්ගත ලාංකිකයින් 2600 කට වැඩි පිරිසකට කොවිඩ්
මාස දෙකකට පසු බාහිර සමාජයෙන් කොවිඩ් 19 ආසාදිත රෝගීන් දෙදෙනෙකු වාර්තා වුයේ ඊයේ (04) දිනයේය. අද දිනයේ 69 කු හමු විය. එතෙක් මෙරටින් හමු වුයේ විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන කොවිඩ් ආසාදිත වු ශ්රි ලාංකිකයින්ය. මේ…