ප්රශ්නය ආර්ථිකය වුණත් උත්තරය රනිල්!..
ලෝකයේ රට වල ආර්ථික අර්බුද මතුවීම නිවැරදිව කියවා ගැනීම වෙනුවෙන් වැදගත් වන ප්‍රධාන සංකල්ප දෙකක් තිබෙනවා . ඒ Black Swan effect සහ Grey Rhino risk වශයෙන්. සරලව තේරුම් ගතහොත් Black Swan effect ලෙස හඳුනා ගැනෙන්නේ…
ලෝකයේ රට වල ආර්ථික අර්බුද මතුවීම නිවැරදිව කියවා ගැනීම වෙනුවෙන් වැදගත් වන ප්‍රධාන සංකල්ප දෙකක් තිබෙනවා . ඒ Black Swan effect සහ Grey Rhino risk වශයෙන්. සරලව තේරුම් ගතහොත් Black Swan effect ලෙස හඳුනා ගැනෙන්නේ…
'යහපාලන සමයේ' දී සිදු වූ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරන ලද උපාලි අබේරත්නගේ ප්‍රධානත්වයෙන් යුත් දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ කොමිසමේ නිර්දේශ හා නිරීක්ෂණ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහෝසි…
එංගලන්තයේ වයඹ දිග ප්‍රදේශයේදී තරුණ ගැහැණු ළමුන් තිදෙනෙකුට මරු කැඳවමින් සිදු වූ පිහි ප්‍රහාරයකින් අනතුරුව පසුගිය සතිය පුරා එක්සත් රාජධානියේ ප්‍රදේශ කිහිපයක කැරලි ඇති විය. සවුත්පෝට් වෙරළබඩ නගරය මෙම ඛේදජනක සිදුවීමෙන් ශෝකයෙන් ඇළලී ගොස් තිබෙන…
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) විසින් වගවීම සහ යුක්තිය සඳහා තීරණාත්මක පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ ප්රශ්නය ඉස්මතු කරමින් පුළුල් වාර්තාවක් නිකුත් කර තිබේ. “ශ්‍රී ලංකාවේ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සඳහා…
මෙවර චන්දයේදී සිංහල දිස්ත්‍රික්ක 12 කම ඉදිරියෙන් සිටින්නේ මාලිමාවයි. කොළඹ දිස්ත්‍රික්කයේද කැළනි වැලි මිටියාවත මාලිමාව පුර්න ආක්රමනයක යෙදී ඇති අයුරු නිරීක්ෂනය කරන කල ඉහත අනුමිතිය අතිශෝක්තියක් වන්නේ නැත. ජවිපය සිංහල දිස්ත්‍රික්ක අතරින් ඉදිරියෙන් සිටින විට…
ආර්ථික විද්‍යාව ඇතුළු විෂයන් ගණනක අනු විෂයක් වන ක්‍රීඩා න්‍යාය (game theory) විෂයේ ඉගැන්වෙන මූලික ක්‍රීඩා අතරින් එකක් තමයි කාසිය බෙදා ගැනීමේ ක්‍රීඩාව. මේ ක්‍රීඩාවේදී ක්‍රීඩා කරන ක්‍රීඩකයින් දෙදෙනෙකුට කාසියක් ලබා ගැනීමේ අවස්ථාව හිමි වෙනවා.…
ණය ආපසු ගෙවීමේ අර්බුදවලට මුහුණ දී සිටින අනෙකුත් රටවල් කම්පනයට පත්කළ කෝලාහල සහ දේශපාලන අස්ථාවරත්වයෙන් ශ්‍රී ලංකාව මෙතෙක් බේරී ඇත. කෙන්යාව සහ වඩාත් මෑතක දී බංග්ලාදේශය මහාපරිමාණ කැරලිවලට මුහුණදී ඇති අතර, ඒවා මහජනතාවට දැනෙන වේදනාව…
මෙරට මහජනතාවගෙන් වැඩිදෙනකු ආර්ථික දුෂ්කරතා මැද දිවි ගෙවති. එය එසේ තිබියදී රටටම යම් සහනයක් ඉකුත් කාලයේදී ලැබුණු බවත් සැවොම පිළිගන්නා කරුණකි. එහෙත්, දැන් නැවත අපට කලින් පැවැති අර්බුදකාරී තත්ත්වයටම මුහුණ දීමට සිදුවේ දැයි බියක් සමාජයේ…
මෙවර චන්දයේදී සිංහල දිස්ත්‍රික්ක 12 කම ඉදිරියෙන් සිටින්නේ මාලිමාවයි. කොළඹ දිස්ත්‍රික්කයේද කැළණි වැලි මිටියාවත මාලිමාව පුර්න ආක්රමනයක යෙදී ඇති අයුරු නිරීක්ෂනය කරන කල ඉහත අනුමිතිය අතිශෝක්තියක් වන්නේ නැත. ජවිපය සිංහල දිස්ත්‍රික්ක අතරින් ඉදිරියෙන් සිටින විට…
අවසානයේ, පොහොට්ටුවේ නිල ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නාමල් රාජපක්ෂව නම් කර තිබේ. පවුල් පරවේණිය, වෙනත් බොහෝ දියුණු රටවල සේම අපේ රටේත්, ස්වාභාවික තත්වයක් වශයෙන් බාරගැනේ. නිදහස් ලංකාවේ පළමු අගමැති ඩී. ඇස්. සේනානායක තමන්ගේ ඇවෑමෙන් බලය භාරදීම…
පොලිස්පති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව පිළි නොගන්නා තැනට මෙරට ව්‍යවස්ථාදායකය හා විධායකය පත් වුවහොත් බංගලාදේශයේ ඇති වූ තත්ත්වයට වඩා අන්ත තත්ත්වයකට මේ රට ඉදිරියේදී තල්ලු වී යා හැකි බවත්, දෙවැනි අරගලයක් සිදු වීම වැළැක්විය…
ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවැත්වුණ සාකච්ඡාව සඳහා ජනමාධ්‍යවේදීන් කැඳවා ගනු ලැබුවේ රුපියල් 5000ක් වටිනා වවුචරයක් ඇතුළුව බොහෝ දෑ ලබා දීමෙන් බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රිවරයා සහ තවත්…
බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු වන මොහොමඩ් ෂියාම් නමැත්තා පැහැරගෙන ගොස් මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල…
ලෝකයේ මිලියන 476ක ප්‍රමාණයක් ආදිවාසී ජනතාව ජීවත් වේ. එය බිලියන 7.8 ක් වූ ලෝක ජනගහනයත් සමග ගත්කළ 6.2% ක ප්‍රමාණයක්. විවිධ රටවල වෙසෙන ආදිවාසී ජන ප්‍රජාවන් 5,000 කට වඩා සිටී. ඔවුන් ලෝකයේ සෑම කලාපයකම රටවල්…
හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ලබාදුන් මරණීය දණ්ඩනයෙන් නිදොස් කොට නිදහස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කර තිබෙනවා. ඒ අනුව ඔහු විසින් විසින් ඉදිරිපත් කළ ඇපෑලක් පිළිගැනීමෙන්…
ලංකාවේ දැනට ජීවත් වන වයස්ගතම පුද්ගලයාගේ වයස කීයක්ද කියලා මම හරියටම දන්නේ නැහැ. නමුත් එය අවුරුදු 114කට වඩා වැඩි වෙන්න බැහැ. 1910දී ඉපදුණු කෙනෙක් තවම ජීවත් වෙනවානම් දැන් වයස අවුරුදු 114ක් වෙලා. 1931දී අවුරුදු 21ක්…
ධම්මික කියන්නේ බිස්නස් කාරයෙක්. නිකම් බිස්නස් කාරයෙක් නෙවෙයි ලංකාව ඇතුලේ ගොඩක් සල්ලි හම්බුකරපු බිස්නස් කාරයෙක්. නිකම්ම සල්ලි හම්බුකෙරුවත් නෙවෙයි රාජ්‍ය අනුග්‍රහය වගේ දේවල් එක්ක මර්සියෙන් බිස්නස් කරපු හාදයෙක්. නිකම් බිස්නසුත් නෙවෙයි වෙන කාටවත් ටයිල් එහෙම…
ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ නේවාසික අධ්යක්ෂ තකෆුමි කදොනො (Takafumi kadono) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබා ගැනීම, මෙරට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තයේ දියුණුව ඇති කරලීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග, ඒ සඳහා ආසියානු සංවර්ධන…
BBC බංගලාදේශයේ බලයෙන් පහකළ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ දිගුකාලීන දේශපාලන සතුරෙකු වූ නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යුනුස් එරට අන්තර්වාර ආණ්ඩුවේ නායකයා ලෙස නම් කර තිබේ. බංගලාදේශයේ බලයෙන් පහකළ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ දිගුකාලීන දේශපාලන සතුරෙකු වූ නොබෙල් ත්‍යාගලාභී…
විවිධ සිද්ධීන් කීපයක් සම්බන්ධයෙන් මීට වසර පහකට පමණ පෙර ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් 09කට අදාළව කරුණු තහවුරු කිරීමට කිසිදු පියවරක් නොගැනීම සම්බන්ධව එහි පෙත්සම්කාර පාර්ශවයන් දැඩි දෝෂාදර්ශණයන්ට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් සියල්ලම…
නව දූෂණ විරෝධී පනතට අනුකූලව ශ්‍රී ලංකාවේ නීති සම්පාදකයින් 225 දෙනාගෙන් අවම වශයෙන් 90ක් වත් තවමත් ඔවුන්ගේ වත්කම් සහ බැරකම් තොරතුරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට (CIABOC) ලබා දී නොමැති බව ඉකොනොමි නෙක්ස්ට්…
IHP ආයතනයේ ජුනි මාසයට අදාළ සමීක්ෂ වාර්තාවත් නිකුත් වෙලා. සජිත්ට 43%ක් අනුරට 30%ක් හා රනිල්ට 20%ක් වශයෙන් ඉලක්කම් වෙනස් වෙලා තියෙනවා මෙවර වාර්තාවේ. වාර්තාව සකස් කර තිබුණේ 446කගෙන් දුරකතන සංවාදයක් කරලා. අප්‍රේල් මාසයේ භාවිත කළ…
බංග්ලාදේශය දකුණු ආසියාවේ ඉහළ ආර්ථික වර්ධන වේගයක් තිබුණු රටකි. එය 2026 වන විට එක්සත් ජාතීන්ගේ අවම සංවර්ධිත රටවල් ලැයිස්තුවෙන් ඉවත් වී 2031 වන විට ඉහළ මධ්‍යම ආදායම් තත්ත්වය ළඟා කර ගැනීම ඉලක්ක කර ගනිමින් කටයුුතු…
හොරණ ප්‍රසිද්ධ පාසලක ගුරු නිවාසයක් තුළදී 13 හැවිරිදි පාසල් සිසුවෙකුව මාස දෙකකට ආසන්න කාලයක් බරපතල ලෙස ලිංගික අපයෝජනය කළ එම පාසලේ සහකාර විදුහල්පතිවරයකු හා පෞද්ගලික ආයතනයක වැඩ පරීක්ෂකවරයෙකු බණ්ඩාරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම…
ලංකාවේ අරගලය අවසන් විය හැකිව තිබුණු විකල්ප ආකාරයකට බංග්ලාදේශයේ අරගලය අවසන්ව තිබෙනවා. අගමැති ෂීක් හසීනා ඉන්දියාවට පලා යෑමෙන් පසුව නිල වශයෙන් රටේ තාවකාලික පාලනය හමුදාව විසින් භාර ගෙන ඇති අතර අරගලය මෙහෙයවූ ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් විසින්ද…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes