තේ පෝර මිටිය 8,500ට දෙනවා…
තේ වගාව සඳහා අවශ්‍ය පොහොර මිටියක් රු. 8,500 දක්වා අඩු මිලකට දීමට තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය. ගල්ල දිස්ත්‍රික්කයේ තේ වගාකරුවන් පිරිසක් සමග ඊයේ (12) පෙරවරුවේ පැවැති සාකච්ඡාවකින් පසු…