අන්තර්ජාතික ප්රජාවේ සහාය දිනාගැනීම – ජෙහාන් පෙරේරා
ජනාධිපති අනුර කුමාර දිසානායක මේ සතියේ සිය පළමු විදෙස් සංචාරය ඉන්දියාවේ සිදුකිරීමට නියමිතය. ඉන් අනතුරුව ඔහු, කඩිනමින් චීනයේ සංචාරයකද නිරතවනු ඇතැයි අපේක්ෂා කෙරේ. ජනාධිපතිවරයා සහ සමස්ත රටම මෙම ආසියාතික යෝධයන් දෙදෙනා අතර දෝලනය වන කඹයක්…

























