සහල් මිල සියයට පනහකින් අඩු කරන හැටි – සී ජේ අමරතුංග
සහල් මිල රජයට නීතියෙන් හෝ බලය යෙදීමෙන් හෝ පාලනය කළ නොහැකි බවත්, එසේ කළහොත් විනාශකාරී ප්‍රතිඵල අත්විය හැකි බවත්, පසුගිය ලිපි මගින් අපි පෙන්වා දුන්නෙමු. එසේ වුවත්, ආණ්ඩුව එම උත්සාහය අතහැර නැති බව පෙනෙන්නට තිබේ.…

























