මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා කජු ගස් යට කජු වැහි වැහැලා..!
අවකාශය නවතම

මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා කජු ගස් යට කජු වැහි වැහැලා..!

-කේ. සංජීව- අලුත් අවුරුද්ද කිට්ටු කියන්නේ අපි කජු පුහුලම් ගිලලා මට්ටු මට්ටු කාලේ. රත්නපුරේ කියන්නේ ඉස්සර කජු ඕසෙට. ඇත්තටම අපි අවුරුද්දට කජු එකතුකරලා විකුණලා බූරු ගහන්න කැටගහන්න නොම්බර අදින්න සල්ලි එකතු කරගන්නවා. අපිට තියෙන්නේ එහෙව්…

ඒ පොතට මා වෙත එන්න මඟ කියා දුන්නාට ස්තුතියි ..!
අවකාශය නවතම

ඒ පොතට මා වෙත එන්න මඟ කියා දුන්නාට ස්තුතියි ..!

-හිල්මි සුපුන්- "කැෆ්කියානු වංකගිරිය සහ තවත් සංචාරක කවි" (සනත් බාලසූරිය) - මේ කවි පොත පිළිබඳ ඉඟිය ලැබෙන්නේ 2019 ජනවාරි මාසේ 19 වැනිදා මගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය "නයිස් කෑවා මතක නැතිලු" එළිදක්වපු දිනයේ අදහස් දැක් වූ…

පුබුදුගේ තරඟය අද…!
අවකාශය නවතම

පුබුදුගේ තරඟය අද…!

-රංජන් පරණවිතාන- පුබුදු දසනායක කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කඩුලු රකින්නා විය. ඉන්පසු ඔහු ක්‍රීඩා කළ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේම පුහුණුකරු ලෙස කටයුතු කරමින් තම පුහුණු දිවිය ඇරඹීය. එම අවදියේම මා සෙබස්තියනයිට්ස් කණ්ඩායම පුහුණු කරන ලදී. පසු…

පිලිප් කුමරු සහ සනත් අයියා
අවකාශය නවතම

පිලිප් කුමරු සහ සනත් අයියා

-සමන් ආතාවුදහෙට්ටි- ඒ 1981 ඔක්තෝබර මාසය යි. ගුවන් විදුලියේ අපි බරපතල වැඩ කන්දරාවක පැටලී සිටියෙමු. එවක මා සේවය කළ ක්‍රීඩා අංශයේ වැඩ රාජකාරිවලට අමතරව ඒ වැඩ මට පැවරූයේ සිංහල වැඩසටහන් පාලක ලෙස කටයුතු කළ තිලක…

ඇය අමරණීයයි…!
අවකාශය නවතම

ඇය අමරණීයයි…!

-මහේෂ් හපුගොඩ- පෙරදිග බෞද්ධ අපි මිනිස් පැවැත්ම නිවනින් අවසන් වෙනවා කියල හිතනවා වගේම බටහිර ඉස්සර ඉඳන්ම විශ්වාස කරපු දෙයක් තමයි අමරණීය බව කියන එක. ඒ කියන්නේ අපි ජීවත් වෙන කාලය ඇතුලෙම කරන යම් යම් දේවල්…

හාස්‍යයට පුලුවන් කුරිරු රාජ්‍ය පාලනයකට අභියෝග කරන්න – නොවයලට් බුලවයෝ
අවකාශය නවතම සාකච්ඡා

හාස්‍යයට පුලුවන් කුරිරු රාජ්‍ය පාලනයකට අභියෝග කරන්න – නොවයලට් බුලවයෝ

ඇය, නෝවයලට් බුලවයෝ, අවුරුදු හතළිහක් වයසැති, දෙවරක්ම බුකර් සම්මානයට කෙටි ලැයිස්තු ගත වූ එකම අප්‍රිකානු ලේඛිකාව ලෙස සැලකෙන නවකතාකාරියයි. ඇමරිකා එක්සත් ජනපදයේ ඔක්ලන්ඩ් හි ජීවත්වෙමින්, ගුරු වෘත්තියේ නියැලෙන බුලවායෝ, 2017 වසරේ නොවැම්බර් දාහතරවැනිදා දින උදෑසන…

අපි යන්නේ කොයි පාරේ..අයි. එම්. එෆ්. යන පාරේ
අවකාශය නවතම

අපි යන්නේ කොයි පාරේ..අයි. එම්. එෆ්. යන පාරේ

-මහේෂ් හපුගොඩ- මේ වනවිට වෘත්තියින් මත පටවා ඇති බදු නැවත සලකා බැලීම පිළිබඳ අරගලයක නිරත වෙලා ඉන්න වෘත්තීය සමිති කිහිපයක් සහ අන්තර් ජාතික මුල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් පිරිසක් අතර පසුගිය සතියේ ඇතිවෙච්ච ඔන්ලයින් කතාබහ ගැන…

උමාලි දඬුකඳේ ගැසීම..!
අවකාශය නවතම

උමාලි දඬුකඳේ ගැසීම..!

පසුගිය රයිගම් සම්මාන උළෙලේ හොඳම නිලියට හිමි සම සම්මානය දිනා ගැනීමෙන් පසු උමාලි තිලකරත්න දැක්වූ අදහසක් පිළිබඳ සයිබර් අවකාශයේ අතොරක් නැතිව විවේචන එල්ල වෙමින් පවතී. එසේ විවේචනය කරන හුඟ දෙනෙක් ඇය අදහස් දක්වන අවස්ථාවේ එතැන…

“දෙවියන් මිය ගිහින්… අපි දෙවියන්ව මරා දැමුවා.”
අවකාශය නවතම

“දෙවියන් මිය ගිහින්… අපි දෙවියන්ව මරා දැමුවා.”

-Malcolm Sang- God is Dead... We killed him...! මේ ප්‍රකාශයත් එක්ක ෆ්‍රෙයිඩ්‍රිච් නීට්චෙ (Friedrich Nietzsche) සාහිත්‍ය ලෝකයත් ආගමික ලෝකයත් දර්ශණය හදාරන සමාජයත් කලඹවනවා. විශ්ව විද්‍යාල අධ්‍යාපනය... දියුණුයැයි සම්මත සමාජය... සැප සම්පත් ඇති නගරය අත හැරල…

සම්මත බැඳීම් පුපුරුවා හළ යෞවනියකගේ ප්‍රේමය
අවකාශය නවතම

සම්මත බැඳීම් පුපුරුවා හළ යෞවනියකගේ ප්‍රේමය

-අශෝක කුලතුංග- ලාංකීය සාහිත්‍ය හා කලාව තුළ නිර්මාණකරුවකු ස්ථානගත කිරීම මේ මොහොත වන විට සිදුවන්නේ සම හරක් ප්‍රවීණ නිර්මාණකරුවන්, රූපවාහිනී, ගුවන් විදුලි හා මුද්‍රණ මාධ්‍යවලට රිසි පරිදි ය. එහි දී තම පක්ෂපාති මධුපාන සගයන්ටත්, වෙනත්…