මහාචාර්ය වික්‍රමබාහු
අවකාශය නවතම

මහාචාර්ය වික්‍රමබාහු

බාහු සහෝදරයාගේ කාර්යාලය ඇත්තේ කොම්පඤ්ඤ වීදිය බැරැක්ක පටු මඟේය. පටු මාවතේ දුගී නිවෙස් අතර තවමත් ශේෂ වී ඇති දුර්වර්ණ වූ පැරණි කුඩා සොල්දර නිවෙසේ පවත්වාගෙන යන පක්ෂ කාර්යාලයේ පැරණි වේවැල් පුටුවකට බරදී ඔහු එනතුරු බලාගෙන…

බදු ගහලා මොනවද කලේ..?
අවකාශය නවතම

බදු ගහලා මොනවද කලේ..?

දේශපාලකය බදුසල්ලි හොරා කනව! අලුත් බද්දත් එක්ක හැමෝම අහන ප්‍රශ්නයක් තමයි "අපි ගෙවන බදුවලට මොකද වෙන්නෙ ?" "අපි ගෙවන්න කැමතියි හැබැයි බදු සල්ලිවලට මොකද වෙන්නෙ කියල දන්නෙ නෑ. නැතිනමි පැහැදිලි නෑ. මේව දේශපාලකයා හොරා කනව"…

මගේ රංගන ජීවිතයේ හොඳම චරිතය ලියලා දුන්නාට ස්තූතියි…!
අවකාශය නවතම

මගේ රංගන ජීවිතයේ හොඳම චරිතය ලියලා දුන්නාට ස්තූතියි…!

-අජිත් ජිනදාස- කේ බී හේරත් ගැන මොනවා ලියන්නද හිතා ගන්න බැරිව මම මේ පින්තූර ටික දාලා නන්නත්තාර වෙලා වගේ හිටියා. නුවර බාර් එකකදි උපුල් විජේසිරිවර්ධන මුලින්ම හමුවෙලා ඔහු මට ආරාධනා කලේ සුමානෙකට නුවර එන්න කියලා.…

ශ්‍රී ලංකාවේ බුදු පිළිම සහ බෝධිසත්ව පිළිම – 3
අවකාශය නවතම

ශ්‍රී ලංකාවේ බුදු පිළිම සහ බෝධිසත්ව පිළිම – 3

ප්‍රගීත් අලුත්වත්ත අනුරාධපුර යුගයේ මැද භාගයේ දී ථෙරවාදීන්ට වඩා මහායානිකයින් බලවත්ව සිටියා. භූමියේ විශාලත්වය අතින් වගේම, කලකෘති සහ ගෘහනිර්මාණ අතිනුත්, ථෙරවාදී මූලස්ථානය වූ මහා විහාරයට වඩා මහායානිකයින්ගේ අභයගිරි-ජේතවන විහාර ඉදිරියෙන් සිටියා. බුදු පිළිම වලට අමතරව…

ලොව පහළ වූ කුරිරුතම ලේඛකයා
අවකාශය නවතම

ලොව පහළ වූ කුරිරුතම ලේඛකයා

[caption id="attachment_21119" align="alignright" width="648"] ඉසෙයි සගාවා[/caption] අඩි හතරකුත්, අඟල් නවයකුත් උස් වූ හේ, නමින් ඉසෙයි සගාවා විය. හෙතෙම ජපන් ජාතිකයෙකි. පසුගිය වසරේ නොවැමබරයේ මියගිය ඔහුගේ පොත් මම කියවා නැත්තෙමි. එසේ වුව, මේ කුරිරු ලේඛකයා පිළිබඳ…

ශ්‍රී ලංකාවේ බුදු පිළිම සහ බෝධිසත්ව පිළිම – 02
අවකාශය නවතම

ශ්‍රී ලංකාවේ බුදු පිළිම සහ බෝධිසත්ව පිළිම – 02

මහා විහාරික ථෙරවාදීන් මුල් කාලයේදි පිළිම හැදුවෙ හෝ වැන්දෙ නැහැ. ඒ නිසා අනුරාධපුර යුගයේ මුල් භාගයේදි පිළිම හැදුණෙ නෑ. නමුත් අනුරාධපුර යුගයේ මැද භාගයේ දි අභයගිරි, ජේතවන වාසී මහායානිකයින් පිළිම හදලා වඳින්න පටන් ගත්තා. ඒ…

ඔබ ගොසින්ය, එහෙත් ඔබේ සුවඳ තවමත් අප ළඟය…!
අවකාශය නවතම

ඔබ ගොසින්ය, එහෙත් ඔබේ සුවඳ තවමත් අප ළඟය…!

මනෝ සමුගෙන වසර තුනක්......! කෙසෙල්ගස්පේ මනතුංග ජයලත් මනෝරත්න නුවරඑළිය දිස්ත්‍රික්කයේ දෙහිපේ ගම්මානයේ ඉපැදී, එහිම හැදී වැඩී, දෙහිපේ ප්‍රාථමික පාසල සහ පොරමඬුල්ල මැදි විදුහලෙන් මූලික අධ්‍යාපනයත්, පේරාදෙණි සරසවියෙන් ප්‍රථම උපාධියත්, ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධි/ඩිප්ලෝමා…

සැබෑ චරිත සහ කල්පිත චරිත
අවකාශය නවතම

සැබෑ චරිත සහ කල්පිත චරිත

ඩිල්ශානි චතුරිකා දාබරේ එදිරිවීර සරච්චන්ද්‍ර 'මළගිය ඇත්තෝ' නවකථාව සම්බන්ධයෙන් පාඨකයන් ඇසූ පැන පිළිබඳව අදහස් දැක්වීමේදී, චිකත්මසු නම් ජපන් නාට්‍ය රචකයා කළ ‘සාහිත්‍යය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ’ යන්න උදෘත කරයි. නිර්මාණකරුවා…

එයා හරියට ඉර එළිය වගේ – කැතරින් කැමූ
අවකාශය නවතම

එයා හරියට ඉර එළිය වගේ – කැතරින් කැමූ

[caption id="attachment_21052" align="alignright" width="548"] Albert Camus[/caption] 1960 වසරේදී, වයස අවුරුදු හතළිස් හතක්ව මෝටර් රථ අනතුරකින් මිය ගිය දිනයේ පටන් මේ වනතුරු, අද දවසේ තරම් බහුල ලෙස ඇල්බෙයා කැමූ කෙදිනවත් කියැවී නැහැ. කොරොනා වසංගතය විසින් "මහාමාරිය"…

සුමිත්‍රා, කුරු සහ ‘ගුණවර්ධන දේශපාලනය’
අවකාශය නවතම

සුමිත්‍රා, කුරු සහ ‘ගුණවර්ධන දේශපාලනය’

අප මුලින් සිතා සිටියේ සුමිත්‍රා [පීරිස්] ගැන නො ලියන්නය. එහෙත් කුරු [ගුනවර්ධන]ගේ මතකය එසේ සිටින්නට ඉඩ නොදුන්නේය. මේ මතකය පටන්ගන්නේ 1931 අවුරුද්දෙන් ය. අවිස්සාවේල්ල අසුනට තරඟ කිරීමට හැරී [ගුණවර්ධන - සුමිත්‍රාගේ තාත්තා] ට යෝජනා කළ…