“බුර්කා තහනම” ගැන පකිස්තානයෙන් අනතුරු ඇඟවීමක්!
නවතම

“බුර්කා තහනම” ගැන පකිස්තානයෙන් අනතුරු ඇඟවීමක්!

මුස්ලිම් කාන්තා ඇඳුම් සඳහා තහංචි පැනවීමට ගෙන ඇති තීරණය නිසා ජිනීවාහී විවාදයට ගැනීමට නියමිත ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධ යෝජනාවේදී ඉස්ලාමීය රටවල සහාය නොලැබී යාමේ අවදානමකට රාජපක්ෂ පාලනය මුහුණ පා සිටී. අර්බුදකාරී තත්වයකට මුහුණ…

විශ්‍රාම වැටුප ඉල්ලා ජනාධිපතිට ටෙලි මේල් ලක්ෂයක්!
නවතම

විශ්‍රාම වැටුප ඉල්ලා ජනාධිපතිට ටෙලි මේල් ලක්ෂයක්!

රාජ්‍ය සේවයේ 2016 -01-01 සිට 2019 -12-31 දක්වා කාලය තුල විශ්‍රාමික ගිය පිරිස බොහෝය. නමුත් මොවුන්ට හිමි විශ්‍රාමික වැටුප හිමි වුයේ නැත. ඒ 2016 - 2019 විශ්‍රාමිකයින්ට 2020-01-01 දින සිට ගෙවිය යුතුව තිබූ විශ්‍රාම වැටුප…

දරුවන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කරන අධ්‍යාපන දෙපාර්තමේන්තුව
නවතම

දරුවන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කරන අධ්‍යාපන දෙපාර්තමේන්තුව

අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබු 2021 වර්ෂයේ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ 05 වසර ශිෂ්‍යත්ව විභාගය මෙම අගෝස්තු මාසයේදී පෙර සැලසුම් පරිදි නොපවත්වන බවට විභාග දෙපාර්තමේන්තුව පැවසු බව මාධ්‍ය මඟින් වාර්තා කර…

සංහිඳියාවට බාධා කලොත් අත්අඩංගුවට – ආරක්ෂක ලේකම්
නවතම

සංහිඳියාවට බාධා කලොත් අත්අඩංගුවට – ආරක්ෂක ලේකම්

රටේ පවත්නා නීතියට පටහැනිව හෝ වෙනත් නීතියකට අනුව කටයුතු කිරීමට මහජනතාව පෙළඹුවහොත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට ජාතික ආරක්ෂාව සදහා වගකියන ආයතනය ලෙස කිසිවිටෙක පැකිලෙන්නේ නැති බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) පවසයි. ඔහු පෙන්වා දෙන්නේ …

ජනාධිපති යලි දේශපාලනයට නොඑන කතා කියන්නේ දැනටමත් කලකිරිලා නිසයි! – කිරිඇල්ල
නවතම

ජනාධිපති යලි දේශපාලනයට නොඑන කතා කියන්නේ දැනටමත් කලකිරිලා නිසයි! – කිරිඇල්ල

රට සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවයක් ජනාධිපතිවරයාට තිබුණත් මෙරට ගැටළුවල පවතින සංකීර්ණ තත්ත්වය පිළිබද අවබෝධයක් ඔහුට නැතැයි සමගි ජන බලවේග මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. මේ හේතුව නිසා යළි තමන් දේශපාලනයට නොපැමිණෙන බව දැනටමත්…

රජරට කටුකැලියාව වනයේ අක්කර සීයක් කොල්ලකයි.
නවතම

රජරට කටුකැලියාව වනයේ අක්කර සීයක් කොල්ලකයි.

රජයේ වනාන්තර විනාශ කරමින් මහ පරිමාණ පස් කැනීමේ ජාවාරමක් දේශපාලනඥයන්ගේ සහ රජයේ නිලධාරීන්ගේ සහයෝගයෙන් රජරට පළාතේ සිදු වන බවට  පරිසරවේදියකු චෝදනා කරයි. ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පරිසරවේදී සජීව චාමිකර පෙන්වා දෙන්නේ මිහින්තලේ ප‍්‍රාදේශීය ලේකම්…

ඇස්ට්‍රසෙනිකා එන්නත තහනම් කිරීමේ අවශ්‍යතාවක් නෑ – WHO
නවතම පින්තූර ගැලරිය විදෙස්

ඇස්ට්‍රසෙනිකා එන්නත තහනම් කිරීමේ අවශ්‍යතාවක් නෑ – WHO

ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේ, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත භාවිතයෙන් රුධිර කැටි ඇතිවිය හැකි බවට කිසිදු පිළිගත හැකි සාක්ෂියක් නොමැති බවයි. ඒ අනුව ඇස්ට්‍රසෙනිකා එන්නත තහනම් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.…