ෆ්ලොයිඩ්ගේ ඝාතනයට එරෙහිව ලොව පුරා උද්ඝෝෂණ තවදුරටත් උත්සන්න වෙයි!
නිරායුධ කළු ජාතිකයකු වන ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට එරෙහිව ලොව පුරා පැවැත්වෙන උද්ඝෝෂණ තවදුරටත් උත්සන්න වී තිබේ. ඒ, අමෙරිකාවේ උද්ඝෝෂණවලට සාපේක්ෂව ලොව බලවත් රටවල් රැසක පුද්ගලයන් ද වර්ගවාදයට සහ ප්‍රචණ්ඩත්වයට එරෙහිව උද්ඝෝෂණයේ නිරතවීම හේතුවෙනි. මේ අනුව…





















